
(ජේ.කේ.එල්. චාමින්ද)
ගාල්ල ප්‍රා දේශිය වෛද්‍ය සැපයුම් අංශය විසින් රුපියල් මිලියන 23.6කට ආසන්න කල්ඉකුත්වු ඖෂධ වෛද්‍ය සැපයුම් තොරතුරු කළමණාකරණ පද්ධතිය මගින් (PRONTO) විධිමත් අවසරයකින් තොරව භාණ්ඩ සමික්ෂණය සදහා ලබාදි තිබු මුරපද භාවිතා කර මකාදමා තිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
රුපියල් මිලියන 23.6කට ආසන්න ඖෂධ කල්ඉකුත්වි ඇති බැව් කමිටු වාර්තා මගින් අනාවරණය වි තිබුණි.
2016 වර්ෂයේ සිට ක්‍රියාත්මක වු වෛද්‍ය සැපයුම් තොරතුරු කළමණාකරණ පද්ධතිය මගින් කල් ඉකුත් වු ඖෂධ වසරක් තුල හදුනාගෙන අපහරණය සදහා කටයුතු කළයුතු බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ චක්‍ර ලේඛයේ දක්වා තිබුණි.
කල්ඉකුත්වු ඖෂධ අපහරණය කොට මුදල් රෙගුලාසි 102 සිට 109 ප්‍රකාරව පොතෙන් කපා හැරිම සදහා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙත යොමුකළ යුතු බව එම චක්‍ර ලේඛයේ සදහන්ව තිබුණි.
ගාල්ල ප්‍රා දේශිය වෛද්‍ය සැපයුම් අංශය ඒ අනුව කටයුතු කර නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කල්ඉකුත් වු ඖෂධ වෛද්‍ය සැපයුම් තොරතුරු පද්ධතියෙන් මකලා
ජිල්බු Sunday, 30 March 2025 03:04 PM
ඕවට සම්බන්ධ අයගේ රස්සාවල් මකල දාන්න. එතකොට සමහර වෙලාවට මකපු තොරතුරු මතුවෙයි.