IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්න ගැන විශේෂ විමර්ශනයක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ )

ප්‍රශ්නගත කොළඹ කොටුවේ ක්‍රිශ් ගොඩනැගිල්ලේ ඊයේ (6) රාත්‍රී හටගත් ගින්න සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසී‍ය.

මහල් හැටකින් පමණ යුත් එම ගොඩනැගිල්ලේ 35 වන මහලේ ලෑලි බෝඩ් කීපයකට ගිනි ඇවිලි එම ගින්න හටගෙන පහත මහල් කීපයක් කරා එම ගින්න පැතිර ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි

ඇති වූ එම ගින්න සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුගත් ගලගමගේ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කර ඇති බව එම නිලධාරියා කීය

කොළඹ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ ගිනි නිවන රථ හතරක් ජල බවුසර් දෙකක්මෙන්ම ප්‍රධාන ගිනි නිවීම් නිලධාරී ටි ඩි කේ ඒ විල්සන් මහතා ඇතුළු නිලධාරීන් 32 යුත් කණ්ඩායමක් විසින් පුරා පැය දෙකකට අධික කාලයක් එම ස්ථානයේ රැඳී ගින්න සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට කටයුතු කර ඇත.

 

 



අදහස් (1)

ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්න ගැන විශේෂ විමර්ශනයක්

Kazi Shajahan Friday, 07 February 2025 01:21 PM

ඕකත් පාස්කු වගේ වැඩක් වෙන්න පුළුවන්... !

:       34       23

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මොනරාගල ප්‍රා.ස. ජය ජාජබට
2025 මැයි මස 07 33 0

මොනරාගල ප්‍රාෙද්ශිය සභාවේ සභිකයින් 20 දෙනාගෙන් සභිකයින් 11 දෙනකු ගේ බලය ජාතික ජනබලවේගය සතු කරගත්තේය.


කුලියාපිටිය නගරසභා වැඩිබලය විපක්ෂයට
2025 මැයි මස 07 305 0

කුලියාපිටිය නගර සභාවේ වැඩිබලය විපක්ෂයට හිමිව තිබේ. මුළු සභික ගණන 16කි. ඉන් ජාතික ජනබලවේගයට හිමිව ඇත්තේ සභිකධූර 6ක් පමණි.


මහව ජය මාලිමාවට
2025 මැයි මස 07 158 0


පොල්ගහවෙල බලය ජාජබයට
2025 මැයි මස 07 242 0

පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ සභික ධූර 41කින් සභික ධූර 23ක බලය දිනාගැනීමට ජාතික ජනබලවේගය සමත් විය. විපක්ෂ කණ්ඩායම්වලට හිමි වූයේ සභික ධූර 18කි.


මහනුවර මහා නගර සභා බලය ජාජබට
2025 මැයි මස 07 693 0

මහනුවර මහා නගර සභාවේ සභික ධූර 46 සභික ධූර 24 ක් හිමිකර ගැනීමට ජාතික ජනබලවේගය සමත්ව තිබේ.


මාතලේ මහ නගර සභා වැඩි බලය විපක්ෂයට
2025 මැයි මස 07 633 0

මාතලේ මහ නගර සභාවේ වැඩි බලය විපක්ෂයට හිමිව තිබේ. නගර සභාවේ සභිකයින් 22 දෙනකුගෙන් යුක්තය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 909 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 227 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1281 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site