IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


’’කරන්ට්’’ වදින දිනය සජිත් කියයි

(සුජිත් හේවාජුලිගේ)

ආණ්ඩුව අයි.එම්.එෆ් පදයට නටමින් විදුලි බිල වැඩි කිරීමට සූදානම්  වන  බව විපක්ෂ නායක  සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

බලයට පත්වීමට පෙර රුපියල් තුන්දාහේ ලයිට් බිල  රුපියල් දෙදාහ  දක්වා අඩු කරන බව පැවසූවත්  බලයට පත්වූ පසු එම පොරොන්දුව අමතක කළේ   යැයි  සඳහන් කළ  හෙතෙම  මේ අය දැන් නටමින් සිටින්නේ  අයිඑම්එෆ්  පදයට  බවද  ප්‍රකාශ කළේය.

විපක්ෂ නායකවරයා මෙසේ පැවසුවේ ආනමඩුව නව ගත්තේගම වෙලේවැව ප්‍රදේශයේ පැවති වැඩසටහනකදීය.

 

 



අදහස් (6)

’’කරන්ට්’’ වදින දිනය සජිත් කියයි

ගොna Sunday, 28 September 2025 10:56 AM

කියන්න බලන්න ඔබතුමාගේ උස-මිටි විසඳුම මේ ප්‍රශ්නෙට.

:       0       2

Sara Sunday, 28 September 2025 11:15 AM

ඔබට ජනාධිපති වෙන්න ඕනේ නම්, පක්ෂේ ඉන්න හොරු එලවලා වත්කම් පෙන්වන්න. එදාට මිනිස්සු චන්දේ දේවි . ලයිට් බිලට චන්ද ගන්න අමාරුයි දැන්.

:       0       0

Achi Sunday, 28 September 2025 12:05 PM

මේ වගේ වැටුප් 2ක් සහ විශ්‍රාම වැටුපක් ගත්තම මිනිස්සුන්ට කරන්ට් ෂොක් එනවා, මොකද තාමත් ඔයා යැපෙන්නේ ජනතාවගේ සල්ලි වලින්. ඒකට ලැජ්ජයි.

:       0       0

Shaf Sunday, 28 September 2025 12:08 PM

ඔයා නිසා මිනිස්සු දුක් විඳිනවා, වැටුප් 2 , විශ්‍රාම වැටුප්, වාහන වගේ දේවල් වලින් ජීවිතේ තාමත් සතුටින් ගත කරනවා.

:       0       0

janu Sunday, 28 September 2025 12:09 PM

දැන් කිඹුල් කඳුළු හෙළනවා, ඇමතිවරුන්ගේ විශ්‍රාම වැටුප අතහැර දැමීමට ඔබට අවශ්‍ය බව විවෘතව කියනවා

:       0       0

ගමේ එකාලා Sunday, 28 September 2025 12:43 PM

තමුන් කියලා තියෙන අනාවැකි වල හැටියට මෙළහකටත් ඒවා ඉෂ්ට වෙන්ඩ එපැයි ? ළාමක ටින් ටින් කියන කතා වලට රැවටෙන වහල්ලූ නම් ඇති?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1756 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1444 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 518 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site