
(ජේ.කේ.එල්. චාමින්ද)
කුරුණෑගල වැවිලි සමාගමෙන් හිඟ බදු මුදල් වශයෙන් රුපියල් 312,737,974 ක මුදලක් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයට අයවිමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
2024 වර්ෂයේ අප්‍රේල් මස 30 වැනිදිනට මෙම හිග බදු මුදල අයවිමට තිබුණි.
1992 වර්ෂයේ දි වසර 53ක කාලයක් සදහා බදු කුලි පදනම මත රජයේ ඉඩම් මෙකි ප්‍රා දේශිය වැවිලි සමාගමට පවරා දි තිබුණි.
කුරුණැගල වැවිලි සමාඟමෙන් හිග බදු කුලි වශයෙන් රුපියල් එක්කෝටි,තිස්හත්ලක්ෂ ,හැටනමදහස්, හත්සියපනහක (13,769,750) මුදලක් අයකරගෙන ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසින් විගණනයට සදහන් කොට තිබුණි.
හිග බදු හා වාර්ෂික බදු ආදායම නියමිත පරිදි අයකරගැනිමට විධිමත් පියවරගතයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
2025 නොවැම්බර් මස 04
315
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2132
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කුරුණැගල වැවිලි සමාගමෙන් කෝටි 31ක පොල්ලක්
Lalla Sunday, 27 July 2025 12:50 PM
කුරුණෑගල වැවිලි සමාගම පොල්කිරි අයිස් ක්‍රීම් නිෂ්පාදන ඇතුලු තවත් දේ අලෙවිසැලක් නුවර පාරේ යක්කල පවත්වාගෙන ගියා. දැන් වසා දමලා. එතැන හිටිය සේවිකාව වැඩ කල විදියටම සමාගමේ අනිත් කටයුතුත් කළා නම් සමාගම පාඩු ලබන එක වළක්වන්න බෑ.