
(ජනුර් කිචිලාන්)
කුරුණෑගල ෂික්ෂණ රෝහල අසල කුණු ඇළ උතුරා යාම හේතුවෙන් රෝහලේ වාට්ටු අටක් ජලයෙන් යටවු බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.
අධික වර්ෂාව හේතුවෙන් ඇල උතුරා යාම පැති බැම්ම කැඩී යෑම මෙයට හේතුවක් වී ඇති බව සෞඛ්‍ය සේවකයෝ පවසති.
මේ පිළිබඳව අප කළ විමසුමකදී කුරුණෑගල සීක්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය අධ්‍යක්ෂ මිහිරි ප්‍රියංගනී මහත්මිය කියා සිටියේ වැසි වැඩිවීමත් සමඟ ඇල ප්‍රදේශයෙන් වාට්ටු කීපයක් යට වීමට ඉඩකඩ ඇති බැවින් එයට සූදානම්ව සිටී නිසා රෝගීන් අපහසුතාවයට පත් නොකර ජලය ගැලීමත් සමග රෝගීන් ඉවත් කිරීමට කටයුතු කර බවයි.
2017.වර්ෂයේදිත් මේ ආකාරයෙන් වාට්ටු යටවූ බව ද අධ්‍යක්ෂවරිය කීවාය
2025 දෙසැම්බර් මස 04
224
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
386
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කුරුණෑගල රෝහලත් යටවේ