
(ගයාන් සූරිය ආරච්චි)
වෙද නලාව කරේ දමාගෙන වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයෙකු ඊයේ (5) අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොතුහැර හඳුගල ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු සන්තකයේ තිබී කැලණි විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ හැඳුනුම්පතක්, වෙද නලාව පොලිස් භාරයට ගෙන ඇත.කුරුණෑගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි අර ළමයෙක්ගේ වකුගඩු ගලවලා විකුණලා රට පැනපු දොස්තරලා දෙන්නාව අල්ලන්නේ නැත්තේ..? GOMA නඩය ඒකට මොකුත් සද්ද නෑනේ. බලන්න ඕනැ පාරෙදී දොස්තර කෙනෙක්ට බැනලා හරි තිබ්බා නම් තියන මාධ්‍ය හමු සහ වැඩ වර්ජන...!
හොර කතානායකලා ඉන්න රටේ දොස්තරලා කජ්ජක්ද?
විශේෂඥ වෛද්‍ය අක්ෂි සහ සර්වාංග වෛද්‍ය ආර්යා මෙත් මල් පිබිදේවා අත් අඩංගුවට ගත්තේ නැත්තේ ඇයි…?
පොඩ්ඩක් ඔයලා බලන්න වෙයි මෙයත් ජෙප්පෙක්ද කියලා.