
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බව එහි සභාපති අරවින්ද සෙනරත් මහතා(ජා.ජ.බ)පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
වත්මන් ආණ්ඩුව කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීමට එකඟ වී ඇති හෙයින් ඊට ඉඩදී මෙලෙස ඉල්ලා අස්වෙන බව අරවින්ද සෙනරත් මහතා කීය.
තම වගකීම හැකි අයුරින් ඉටුකළ බවද සෙනරත් මහතා කීය.තමා එම කමිටු සාමාජිකයකු වශයෙන් කැපවීමෙන් කටයුතු කරන බවද සෙනරත් මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රතිපත්තිගරුක දේශපාලනය ප්‍රතිපත්ති ගරුක මිනිසුන් ! අලි, සජබ, පොහොට්ටු හවුලේ එකෙකුට මෙහෙම කිව්වා නම් කොහොමට හිටිවිද, එහෙම නම් අද පොළවේ පස් කාලා...............
හරි හරි අරවින්ද මහත්තයෝ ,ඔයා හරි. පුලුවන්නම් මේ ආණ්ඩුවට කියන්න..සුදු කොන්ඩයා නොහොත් ටිරාන් අලස් කියන, කුඩු ඒජන්තයින් එක්ක ඩීල් දාපු, ඇට්ටර ,මුස්පේන්තු පට්ට හොරාව අත්අඩංගුවට ගන්න කියලා. ඔට්ටුයි බැරුවට !!!
ඇයි රාලාමි ඒ විතරක්යැ තාම නැහැනේ අර සුප්‍රීම් සැටලයිට් ගැන මොකෙක් වත් අහන්නේ නැහැනේ. අපි හිතන් උන්නේ කොහොමද .. ජජබේ ආණ්ඩුව ආපු ගමන් ඒ ගැන හොයයි කියලනේ. කොහෙද තාම නම් කාටවත් එහෙම කතාවක් ගැන වගේ වගක් නැහැනේ. මගේ හිතේ ඒ කොලුවා ගැන මේ ගොල්ලන්ටත් දුක හිතිලා වෙන්නැති.