
බ්ලූ ඔරිජින් අභ්‍යවකාශ සමාගමේ, රොකට්ටුවක් සහ නිව් ෂෙපර්ඩ් ගගන කැල්සියුලයක ආධාරයෙන් කාන්තාවෝ හය දෙනෙක්, අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණීමට සූදානමින් සිටිති.
කාන්තාවෝ හය දෙනකු පමණක් මේ අයුරින් අභ්‍යවකාශයට ගොස් ආපසු පැමිණෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.
බ්ලූ ඔරිජින් අභ්‍යවකාශ සමාගම, අතමිටසරු ඕනෑම අයකු ගගන සංචාරකයන් ලෙස පෘථිවි කක්ෂයට ගෙන ගොස්, අභ්‍යනකාශයේ අත්දැකීම විඳ ගැනීමට සලස්වා ආපසු පෘථිවියට රැගෙන ඒම සිදු කරයි. ඒ වසර කීපයක් තිස්සේය.
බ්ලූ ඔරිජින් අභ්‍යවකාශ සමාගමේ හිමිකරු ඇමෙරිකන් ව්‍යාපාරික ජෙෆ් බෙසෝස්ය. අබ්‍යවකාශයට යෑමට සූදානමින් සිටින කාන්තාවන් 6 දෙනාගෙන් කෙනකු වන්නේ ලොරේන් සැන්චේස්ය. මැය ඇමෙරිකාවේ පිළිගත් මාධ්‍යවේදිනියක වන අතර, ජෙෆ් බේසෝස්ගේ පෙම්වතිය ද වෙයි.
ඊට අමතරව, ඇමෙරිකන් පොප් ගායිකා කැතී පෙරී සහ ජනප්‍රිය රූපවාහිනී නිවේදිකාවක වන ගයිල් කිං ද අභ්‍යවකාශ සංචාරයට එක් වන්නීය. අනෙක් තිදෙනා අමන්ඩා ගයිපෙන්, අයීෂා බෝවි සහ කෙරිඈන් ෆ්ලින්ය.
(සී.එන්.එන්.)
2025 දෙසැම්බර් මස 04
323
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
421
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
396
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කාන්තාවෝ 6 ක් උඩ යන්නයි හදන්නේ
ජිල්බු Monday, 14 April 2025 10:16 AM
සමහරුන්ට ප්ලාස්ටික් මූණවල් තියෙන හින්දා ලේසිවෙයි. ඒ වුණත් ජයවේවා...!
Perera Tuesday, 15 April 2025 09:07 AM
අපේ රොකට් රෝහිතලා බලේ උන්නා නම් අපේ ගෑණු ඔයිට වඩා උඩ යනවා... එයාගේ රොකට්වල නැගලා...
Bunny Preena Wednesday, 16 April 2025 09:18 AM
කොහොමත් ඉතින් හොඳට ලිප්ස්ටික් ගාලා, නිය රතු කරලා අඩි උස සපත්තු දාලා හොඳට හැඩට ඇඳලා අපේ කාන්තාවෝ බොහොම ආඩම්බරෙන්, මහේශාක්‍ය ලීලාවෙන් උඩින් තමයි.