
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
ශ්‍රී ලංකාවේ ඇමරිකා තානාපතිනි ජූලී චන්ග් මහත්මිය සහ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේ දී සිදු විය.
දසවන පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - ඇමරිකා එක්සත් ජනපද පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පිහිටුවීමට කටයුතු කිරීම පිළිබඳව සතුට පළ කළ ඇමරිකා තානාපතිනිය එය දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා වැදගත් පියවරක් වනු ඇති අවධාරණය කළාය.
COVID-19 වසංගතය සහ මෑත කාලීන ආර්ථික අභියෝග ඇතුළු තීරණාත්මක අවස්ථාවන්වලදී ශ්‍රී ලංකාවට ඇමරිකා එක්සත් ජනපදය ලබා දුන් සහය පිළිබඳව කථානායකවරයා මෙහිදී සිය කෘතඥතාව පළ කළේය.
එමෙන්ම මෙරට පාර්ලිමේන්තුව සඳහා ඇමරිකානු රජය විසින් ලබාදී ඇති අඛණ්ඩ සහයෝගය පිළිබඳව ප්‍රසාදය පළ කළ කථානායකවරයා දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කථානායක- ඇමරිකා තානාපති හමුවක්
කෙහෙලිය පෙරෙරා Thursday, 30 January 2025 12:20 AM
අයියෝ මේ කතා නායකයා දන්නේ නෑවෙන්නම විතරයි. මොවුන් මොක්කුද…? මේ සෑරේ බෝන් අගේන් පල්ලියේ දූතිකාව ගාවට ගිහිල්ලා.
FreemanHAT Thursday, 30 January 2025 05:30 AM
ජනාධිපතිතුමිය දිනක් නෑර රටේ සෑම වැදගත් ස්ථානයක්ම මනාව පාලනය කරන බව පේනවා. අපේ රටේ ඉන්න පොල් බූරුවන්ට නුවණ පෑදේවා..!