
(සමන්ත යහම්පත්)
ඉන්දියාවේ තෙලන්ගානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද්හි පැවති 6 වැනි සිගිඩී තරුණ හා විශිෂ්ටයන්ගේ සම්මාන උළෙලේදී මෙරට ප්‍රවීණ කථක් නර්තනාචාරිණියක වන ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් වෙරෝනිකා දසනායක මහත්මිය නර්තනය වෙනුවෙන් සිගිඩී තරුණ හා විශිෂ්ට සම්මානය හිමිකර ගැනීමට සමත් වූවාය.
ඒ එරට පැවති සිගිඩී ජාත්‍යන්තර සංස්කෘතික උළෙලට සමගාමීව පැවති සම්මාන උළෙලේදීය.
ඉන්දියාවේ තෙලන්ගානාහි භාෂා හා සංස්කෘතික දෙපාර්තමේන්තුව හා සිගිඩී සංස්කෘතික සංවිධානය එක්ව මෙහෙයවනු ලැබූ මෙම සම්මාන හා සංස්කෘතික උළෙල පසුගියදා හයිද්‍රාබාද්හි රවීන්ද්‍ර භාරතී ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd