
( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අශෝක වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මැණික් ගඟ ආසන්නයේ ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අවිදිමත් ලෙස අනුමැතියක් ලබාදීම සම්බන්ධයෙන් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක එක ටික ටික එළියට එනවා. මට තේරෙන්නැහැ මොනවා කරන්නද කියලා...
ගොඨාගේ රිසවේෂන් එකේ ගහපු ගෙදර මාට්ටු. හමුදාව දාලා හදවලා තියෙන්නේ… මේ අවභාවිතාවට අවුරුදු දාසයට වැඩිය තෑග්ග හම්බවෙයි ළඟදීම..
ඒ දවස්වල බොහොම ආඩම්බරයෙන් කිව්වේ මගේ කට වචනය තමයි චක්‍ර ලේඛය ( සර්-කිව්-ලෙස)කියලා, දැන් බලු ගානට පදිරිවෙලා.......