
(ගයාන් සූරිය ආරච්චි)
සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදිරිය විවෘත කිරීමට තැත් කළ පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව කඩවත පොලිසියය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත පොලිස් කොස්තාපල් වරයෙකි.
සැකකාර කොස්තාපල්වරයා සිර මැදිරිය විවෘත කිරීමට යාමේදී උපසේවක ලෙස කටයුතු කළ නිලධාරියා එය වැළැක්වීමට යාමේදී ඔහු සමග පොර බැඳීමක්ද සිදුවී ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් දෙන්නට ඇතුලට වෙලා හොරා පොලිස් කරන්න පුළුවන්. කාගෙන්වත් බාදාවක් නැහැ. හරිම ලකී.
සහෝදරයාට තනි රකින්න ආස හිතිලද කොහෙද
ඔය සිද්දිය නොදැන කතා කරන්න එපා ඔතන 100% ක් ම වැරද්ද කඩවත පොලිසියේ .