
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මුහුදු මාර්ගයෙන් රැගෙන ආ බව කියන රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමකින් යුත් අධි බලැති යතුරු පැදි පහක් තලවිල හා නාවක්කාඩු ප්‍රදේශවලින් පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව කළ වැටලීමකදි සැකකරුවන් ද සමග අත් අඩංගුවට ගෙන ඇත.
මෙරටට රැගෙන ඒම තහනම් එන්ජීන් ධාරීතාවය 800 හා 400 යුත් යතුරු පැදි හතරක් හා කිසිදු නිත්‍යානුකුල ලියවිලි නොමැතිව සඟවා තිබු 250 ධාරිතාවයකින් යුතු යතුරුයක් බව පෙලිසිය කියයි.
අදාල යතුරු පැදි සමග අවුරුදු 50,45, හා 20 සිමා වල සැකකරුවන් සිව් දෙනකු මෙලෙස අත් අඩංගුවට ගත් බව වැටලිම් සදහා එක්වු පුත්තලම පොලිස් විශේෂ කාර්ය බළකා කදවුර නිළධාරීහු හා කල්පිටිය පොලිසිය කියති.
2025 දෙසැම්බර් මස 16
6
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
807
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කෝටි තුනක තහනම් යතුරු පැදි කල්පිටියෙන් අල්ලයි