
(ප්‍රසන්න පත්මසිරි)
මම රනිල් වික්‍රමසිංහ බලන්න බණ්ධනාගාරයට ගියා නම් ජනමාධ්‍ය මම ගිය බව ඔප්පු කළ යුතුයි. අගමැති හැටියට මට ඕන ඕන තැනට එහෙම යන්න බෑ, හොරෙන් යන්නත් බෑ මම ගිය බව ඔප්පු කරන්නැයි ජනමාධ්‍යයට අභියෝග කරනවා යැයි අගමැතිනිය පැවැසුවාය.
සාවද්‍ය ප්‍රවෘත්ති ප්‍රකාශ කරන අයට නිසි ක්‍රියාමාර්ග ගන්නවා. පදනමක් නැති කතා ඔප්පු කරලා පෙන්වන්න කටකතා ප්‍රවෘත්ති කරලා පෙන්වන්න එපා. ප්‍රවෘත්තියක් නිර්මාණය කරනවා නම් ඒකට පදනමක් තිබිය යුතුයි, 50ක් ආණ්ඩුවෙන් යන බවක් කියනවා මටත් කියන්නකෝ යන්නේ කවුද කියලා
අපි ජනතාවට දුන්න පොරොන්දු තමයි අපි දැන් ඉටු කරන්නේ අපි නිතියට බලපෑම් කරන්නේ නෑ නිතිය සුවාධිනව කටයුතු කරනවා යැයි ද ඌව පළාත් සභාවේදි 26 දින පැවති මාධ්‍ය හමුවකදි අගමැතිවරිය පැවැසුවාය.
2025 නොවැම්බර් මස 04
114
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2037
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1567
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘‘කටකතා ප්‍රවෘත්ති කරන්න එපා‘‘
යසපාල Tuesday, 26 August 2025 03:08 PM
අපිට මෙයාව කොහොමත් විශ්වාස නෑ අනුර සහෝදරයා. බිමල් සහෝදරයට අගමැතිකම දෙන්න...
වත්සි Tuesday, 26 August 2025 03:11 PM
ඇත්ත. සුවාධීන ව තමයි අපටත් පේන විදිහට වැඩ කෙරෙන්නේ. ගින්නක් නැතුව දුමක් නගින්නෑ කියලා කතාවකුත් තියෙනවානේ නෝනේ. මේ කරන්නේ පොරොන්දු වුනු දේවල් ද? අනේ මේ කාවද රවටන්න හදන්නේ? ඔව් අපි රැවටුනා ඔබතුමීලාට දැන් අවුරුද්දකට ආසන්න කාලයකට පෙර. කියපු ගජබින්න සහ ඇස් ලොකු කරලා කීව කතා අපි විශ්වාස කළා. තව දුරටත් එහෙම වෙන්නේ නෑ.
නන්ද වික්‍රම Tuesday, 26 August 2025 03:28 PM
මේක පළමුවෙන්ම ඔයාගේ මාලිමාවුන්ට කියන්න නෝනා, පජාත බොරු වපුරලා බලේ අරගෙන .. දැන් කියනවා අනේ ඇත්ත කියන්න කියලා ...
Perakum Liyanagama Tuesday, 26 August 2025 03:32 PM
යටි අරමුණු ඇතුව මාධ්‍ය මගින් කෙරෙන සාවද්‍ය ප්‍රකාශ හොඳ වෙලාවට ජනතාව පිළිගන්නේ නෑ. අද ජනතාව බුද්ධිමත්. වැඩිදෙනා රටට ආදරෙයි.
Saman Tuesday, 26 August 2025 03:55 PM
ගරු අගමැතිතුමියනි, කරුණාකර නීතිමය ක්‍රියාමාර්ගවලට යොමු වන්න. මෙය මහා සැලැස්මක් බව හැගෙනවා. ආණ්ඩුව හා ඔබව වෙන් කිරීමේ සුක්ෂම සැලැස්මක් පේනවා. රජය ඉතා හොදින් සංවර්ධන මාවතට එළබෙමින් නීතිය ස්ථාපිත කරමින් ඉදිරියට යනවා. රට නිවැරැදි අතට රට යනවා දකිමින් සුභ සිහින දකින පුරවැසියන් අනාථ කරන්න එපා...
රිස්වාන්Tuesday, 26 August 2025 04:44 PM
නීතිමය මාර්ගයට යොමු වුනොත් ලෙඩා බලන්න ගිය බව ඔප්පුවෙනවානේ. මාර ලණු ඔයත් දෙන්නේ.
randil dunuwille Tuesday, 26 August 2025 04:30 PM
ඔය පච නාලිකා වලට එරෙහිව කටයුතු කරන්න.
sakura Tuesday, 26 August 2025 04:45 PM
ඔබ එහෙම කිව්වට ඔය ජන මාධ්‍ය කරුවන් ඔවුන්ගේ අරමුණ ඉටුකරගත්තා. බොරුවක් කළාට නීතිය කඦියාත්මක වෙන්න ඕනේ නේද?
kasun Tuesday, 26 August 2025 04:46 PM
ඔබ උගත් වැදගත් කෙනෙක්නේ... ඔතැනින් අයින් වෙන්න. දැන් හොදටම පැහැදිලියිනේ... ජෙප්පන්ගේ අවශ්‍යතාවයන්... ඔබලා බලාපොරොත්තු වෙන දේවල් ඔතැන වෙන්නේ නෑ. මිනිස්සු ඡන්දය දෙන්නේ ඔබලාට මිසක් ජවිපයට නෙවෙයි.
රනේ Tuesday, 26 August 2025 08:32 PM
හිතේ... දුක, හිරු නිවා දැම්මේ.. නැතිවද ඔබ දන්නේ...
ගුණරත්න Tuesday, 26 August 2025 11:29 PM
අමූලික පච ප්‍රවෘත්ති කරගෙන ඒ මගින් ඡන්ද දිනපු කල්ලියක නායිකාව නේ අගමැතිතුමිය? ඉතින් ප්‍රවෘත්ති වල නිරවද්‍යභාවය ගැන කතා කරනකොට අපට නම් ඇතිවෙන්නේ හාස්‍යයක්