
(මහේෂ් කිර්තිරත්න)
මාතලේ උකුවෙල ලෑලිඅඹේ උඩංගමුව ප්‍රදේශයේ නිවසකදී කිසියම් අයෙකු කාන්තාවකට පිහියෙන් ඇන මරා දමා ඇති බව පොලිසිය කියයි .
මෙසේ මියගොස් ඇත්තේ රණවීර ආරච්චිලාගේ රුවනි තක්ෂිලා 29 හැවිරිදි එක් දරු මවකි. ඊයේ (15) මෙම ඝාතනය සිදුව ඇතැයි පොලීසිය කියයි.
මියගිය කාන්තාවගේ මෘත දේහය මේ වන විට මාතලේ මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත .
සම්බන්ධයෙන් කිසිදු සැකකරුවෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධව කන්දේනුවර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd