
(ප්‍රසාද් රුක්මල් )
උල්හිටිය රත්කිද ජලාශයේ වාන් ගේට්ටු තුනක් අද (13) පස්වරුවේ විවෘත කළ බව මාපාකඩ කාර්යභාර ඉංජිනේරු තිස්ස රාජරත්න මහතා පවසයි .
උල්හිටිය රත්කිද ජලාශයේ එක් වාන් ගේට්ටුවක් 0.3 මීටර් බැගින් ද, අනෙක් වාන් ගේට්ටු දෙක 0.2 මීටර් බැගින් ද විවෘත කර තිබෙන බවත් හෙතෙම කීය .
මේනිසාවෙන් ජනතාවට අවධානයෙන් සිටින ලෙසට දැනුම් දෙයි .
2025 යල කන්නයට මහවැලි සී කලාපය සදහා අවශ්‍ය වාරි ජලය නිකුත් කිරිම අවසන් වී ඇති බවත් ජලාශයේ අත්‍යාවශ්‍ය හදිසි නඩත්තු කටයුත්තක් සදහා ජලමට්ටම අඩු කර ගැනීම නිසාවෙන් මෙසේ වාන් ගේට්ටු විවෘත කළ බව ත්, මින් ගිරාදුරුකෝට්ට රත්කිද මාර්ගයයේ කෝසුව භාවිතා කිරිමට බාධාවක් නොවනබවද එහි කාර්යභාර නිළධාරි දීප්ත ජයසේකර මහතා සදහන් කලේය .
2025 ඔක්තෝබර් මස 08
1923
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
උල්හිටිය රත්කිද ජලාශයේ වාන් 3 ක් විවර කරයි