IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


උපාධි ධාරිණියගේ ගෙළ කපා මරලා

(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ ඒ.ජී.වික්‍රමසිංහ)

එකම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ කාලයේ සිට ආදර සම්බන්ධතාවයක් පැවති බව කියන උපාධිධාරි පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කළ පෙම්වතා ද වස පානය කර ඇතැයි රතනපුර ඇලපාත පොලිසිය පවසයි.

රත්නපුර ඇලපාත පොලිස් බල ප්‍රදේශයට අයත් දෙල්ලබඩ කරන්ගොඩ ප්‍රදේශයේ ඇයගේ නිවසේදි 29 හැවිරිදි උපාධිධිරිණිය ගෙල කපා ඇත්තේ අද උදැසන  බව පොලිස් පරික්ෂණ වලදි අණාවරනය වි තිබේ.

රත්නපුර ඇලපාත දෙල්ලබඩ පදිංචි කැලණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන 29 හැවිරිදි චන්දිමා හර්ෂණී ගුණරත්න නැමැති තරුණියක් මෙලෙස ඝාතනය කර තිඹුණි .

ඇය රතනපුර නගරයේ පුද්ගලික මූල්‍ය ආයතණයක රැකියාවක නිරතව සිටියාය.

 



අදහස් (7)

උපාධි ධාරිණියගේ ගෙළ කපා මරලා

Don perea Wednesday, 29 January 2025 05:11 PM

පුදුම සත්තු ඉන්න රටක්...

:       0       19

රම්බොඩ Wednesday, 29 January 2025 05:30 PM

වර්ථමාන පරපුරේ ප්‍රජාණනය (Cognition) ඉතාම දුර්වලයි. අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ මනෝ විද්‍යාත්මක වැඩ පිළිවෙළක් අත්‍යාවශ්‍යයි. නැත්නම් මේ තත්ත්වය තව තවත් පිරිහේවී. උපාධි සහිත රෝගීන් පිරිසක් සමාජ ගතවේවි...!

:       0       21

Neel Wednesday, 29 January 2025 06:26 PM

කොපමන දුක්විඳින්න ඇතිද? අධ්‍යාපන කටයුතුවල නිරතවන්න. ඔබට නිවන්සුව...!

:       0       18

Ven.D.Revatha Thero Thursday, 30 January 2025 08:54 AM

ඉගෙන ගත්තත් අවශ්‍ය දේ නොවෙයි ඉගෙන ගෙන තිබෙන්නේ. සත්තු ගතිගුණ එහෙම්ම මයි. ඇරිල නැහැ.

:       0       1

Lalla Thursday, 30 January 2025 11:04 AM

විශ්ව විද්‍යාලවල අධ්‍යයන කටයුතුවලට වඩා අසාධාරණ ඉල්ලීම්වෙලට මුල්තැන දීම සහ තම පවුල්වලට සම්බන්ධතා අඩුකම මේකට හේතුවක්.

:       0       0

ඇලපාත Thursday, 30 January 2025 01:34 PM

කළ වරදට දඩුවමක් නොලැබෙන විට ඔහොම දේවල් වෙනවා තමයි ඇත්තටම මෙහෙම කරන එවුන්ට දඩුවමක් හැටියට අධ්‍යාපන සුදුසුකම් නොසළකා ධීවර සංස්ථාවේ මාලු කැපීම නැත්නම් මස් මඩුවක සතුන් මැරීමේ රැකියාවක් දෙන්න බැරිද?

:       0       0

අයේෂ් Thursday, 30 January 2025 02:31 PM

මැය විශ්ව විද්‍යාල පෙම්වතා සමඟ ආදර සම්බන්ධතාවයක් පවත්වා ඔහුගෙන් ගන්න තියන දේවල් අරගෙන පස්සේ වෙනත් කෙනෙකු සමඟ විවාහ වෙලා කියලා ගමේ කතාවක් යනවා...

:       2       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 33 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 875 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2509 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site