(මහින්ද නිශ්ශංක)
ගලබඩ හා වටවල අතර දුම්රිය මාර්ගයට ගස් කඩා වැටීම නිසා බාධා මතුව තිබූ උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය අද අළුයම සිට සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.
දුම්රිය මාර්ගයට ඊයේ රාත්‍රී 9.00 ට පමණ කඩා වැටී තිබුණු ගස් රාත්‍රී 12ට පමණ ඉවත් කිරීමට දුම්රිය සේවකයින්ට හැකි වූ බවත් අනතුරුව අද අළුයම සිට දූම්රිය ධාවනය ආරම්භ කිරීමට පියවර ගත් බවත් පාලක මැදිරිය පවසයි.
ඒ අනුව බදුල්ල දුම්රිය ස්ථානයෙන් අද පෙරවරුවේ පිටත් වීමට නියමිත උඩරට මැණිකේ, පොඩි මැණිකේ ඇතුළු සියලු දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කිරීමට පියවර ගෙන තිබේ.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථාතත්වයට