IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


උඩරට දුම්රිය මාර්ගය අවහිර වෙයි

(ශාන්ත චන්ද්‍රසිරි)

උඩරට දුම්රිය මාර්ගයේ හපුතලේ හා දියතලාව දූම්රිය ස්ථානය අතර ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයට අද (20) රාත්‍රි 7.00 ට පමණ විශාල ගල් පර්වතයක් පෙරලීම හේතුවෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.

මේ හේතුවෙන් කොළඹ කොටුවේ සිට බදුල්ල බලාධාවනය වු සීඝ්‍රගාමී දුම්රිය හපුතලේ දුම්රිය ස්ථානයේත්, බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය වු රාත්‍රි තැපැල් දුම්රිය බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේත් මේ වනවිට නවතා ඇතැයි පාලක මැදිරිය සඳහන් කරයි.

දුම්රිය දෙපාර්තුමේන්තුවේ සේවකයින් හා යුධ හමුදා නිලධාරීන් මේ වනවිට එම ස්ථානය දක්වා පිටත් කොට යවා ඇති බවත්, මේ හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු ප්‍රමාද විය හැකි බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් කියයි. 

මෙම ස්ථානයට විශාල ගල් පෙරළීම හේතුවෙන් ඉකුත් 17 දිනද උඩරට දුම්රිය ධාවනයට බාධා එල්ල වී පැවැතිණි.



අදහස් (0)

උඩරට දුම්රිය මාර්ගය අවහිර වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 699 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site