
ඉරානයේ අපරාධවල තරම තමන් දාන්න බවත්, පහර දී ඉරානය ලෝක සිතියමෙන් අතුගා තැබීමට එම අපරාධ ප්රමාණවත් බවත් බව ඊශ්රායල ජනාධිපති අයිසැක් හර්සොග් පවසයි.
ඊශ්රායල ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, ඉරානය දිගින් දිගටම එරටට ප්රහාර එල්ල කිරීමත් සමඟය.
මේ වනවිට ඉරානයට සහාය දක්වන ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් ද ඊශ්රායල ඉලක්කවලට පහර දෙමින් සිටී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ හිට්ලර් තමයි මේ යුද්ධයන්ගේ තරම හරියටම දැනගෙන වැඩ කරපු මිනිහා.