
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ඇවන්ගාඩ් මැරිටයින් පෞද්ගලික සමාගම නාවික හමුදාවට රුපියල් කෝටි 78කට වැඩි මුදලක් ගෙවා නැතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
මෙම මුදල ගෙවා නැත්තේ 2014-2015 අතර කාලයේදී බවද ඔහු සඳහන් කළේය.
මේ අතර රත්නා ලංකා සහ ඇවන්ගාඩ් ඒකාබද්ධ ව්‍යාපෘතිය 2021-2025 කාලයේදී ඇමරිකානු ඩොලර් මිලියන 14.12ක ආදායමක් උපයාගෙන ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමද සෙල්ලම? මේක තමයි JVP එක 3ට බස්සන්න සේනාධිපතිට තිබිච්ච උවමනාව. තක්කඩි ටිකේ එක්ක වෙලා රට කෑවා . දැන් යටින් ගිනිගෙනියන එකෙක් ඔය
කරුනාකර මෙම මුදල සේනාධිපතිගෙන් අයකරගන්න කටයුතු කරන්න, ඔය සල්ලි වලින් ලක්ෂ 500 ක් වියදම් කරනව කිවිව ජ වි පෙ 1% ට බස්සන්න, මේ මිනිහ ජනපතිට එදා බැනපු කරත විදිය, පාවිච්චි කල වචන හරිම පිලිකුල් සහගතයි. ජනපති තම වැදගත්කම පෙන්නුව මේ අපතයට කිසිම විදියට පරිභව නොකර