
(අංජුල මහික වීරරත්න)
ඇල්ලේ බස් අනතුර පිළිබඳ සම්පූර්ණ වාර්තාව ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රතනායක මහතාට අද (22) බාර දුන්නේය.
අදාල පරීක්ෂක මණ්ඩලය විසින් සකස් කරන ලද පිටු පනහකින් යුත් සම්පූර්ණ වාර්තාව මෙසේය.




















































2025 දෙසැම්බර් මස 16
22
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ඇල්ලේ බස් අනතුර ගැන සම්පූර්ණ වාර්තාව මෙන්න
ජයරත්න Tuesday, 23 September 2025 04:38 AM
සුපිරි වාර්තාවක්
ගුණරත්නTuesday, 23 September 2025 02:20 PM
ඇත්තම කිව්වොත් මේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන් වේවිද කියන සැකයක් තිබෙනවා. මොකද කිසිම තොරතුරක් අවශ්‍ය උපුටා දැක්වීම් නැහැ... citations. කොටින්ම කිව්වොත් අරම නිසා මේම වෙනවා කියලා නිකම්ම ලියන්න බැහැ. තාක්ෂණික වාර්තාවක් ලියන පිළිගත් විදියක් තිබෙනවා. විද්‍යා හෝ ඉංජිනේරු ශිෂ්‍යයින් දන්නවා ඔය වාර්තාව ලියන හරිම ක්‍රමය...
don Tuesday, 23 September 2025 05:47 AM
ඔය වංගුවේ දෙපසින් එන වාහන පෙනෙන්න උත්තල දර්පණ කණ්නාඩියක් අනිවාර්යෙන්ම සවි කරන්න ඕන. එතකොට රෑට ගමන් කරන වෙලාවට අනෙක් පසින් එන වාහනේ ලයිට් එළිය හරි පෙනෙනවා
don Tuesday, 23 September 2025 08:03 AM
ඉතාමත් හොඳ වාර්තාවක් කඩිනමින් නිකුත් කර ජනතාවට පරිහරණය කරන්න අවස්ථාව ලබාදීලා තියනවා . ස්තුතියි.
mahasen Tuesday, 23 September 2025 08:53 AM
පොතක් කියෙව්ව වගේ දැනුමක් ලැබුනා. වාහනයක් පැදවීම, නඩත්තුව, අලුත්වැඩියාව, මාර්ගයේ තත්ත්වය ... ආදිය කොපමණ වගකීම් සහිතද යන වග ඉගෙනගත්තා. මේ වාර්තාව වාහන පරිහරණය කරන සැමට කියවීමට සැලැස්විය යුතුයි.