
(රෝෂන් තුෂාර)
රුපියල් ලක්ෂ 276ක් රජයට පාඩු කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇප ලැබූ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධණය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ලියන ආරච්චිගේ ප්‍රසාද් හර්ෂණද සිල්වා ඇප කොන්දේසි සම්පූර්ණ නොකිරීම හේතුවෙන් බන්ධනාගාරය වෙත රැගෙන ගියේය.
සැකකරු ඇප මත මුදා හරින ලෙස නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරු ඇප කොන්දේසි සම්පූර්න කිරීමෙන් පසුව මුදා හරින ලෙසට නියෝග කළාය.
රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප පහක් නියම කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් තිදෙනකු ළඟම ඥාතීන් විය යුතු බවද සියලු අපකරුවන්ගේ පදිංචි සහතික ඇතුළු ග්‍රාම සේවා සහතික ද ඉදිරිපත් කරන ලෙස නියෝග කළාය.
2025 නොවැම්බර් මස 04
674
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2337
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1725
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇප කොන්දේසි නැතිව ඉඩම් ගොඩකිරීමේ හිටපු සභාපති බන්ධනාගාරට