IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ආපදාව ගණන් නොගත්තාට ආණ්ඩුවට නඩු

(සුජිත් හේවාජුලිගේ )

කාලගුණ ආපදාව සම්බන්ධයෙන් කල්තියා තොරතුරු ලැබී තිබියදී අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවට එරෙහිව නඩු පවරන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පැවසීය.

ඒ අනුව මෙම සිද්ධියද පාස්කු ඉරු දින ප්‍රහාරයට සමාන බව ඔහු සඳහන් කළේය.

මෙම විනාශය පිළිබඳව කාලගුණ අංශ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව කල්තියා ආණ්ඩුවට දැනුම් දී තිබූ බවත් ඒ අනුව ආණ්ඩුව ප්‍රධාන ජලාශවල ජලය ක්‍රමානුකූලව අඩුකර තිබුණේ නම් මේ තරම් විනාශයක් නොවනු ඇති බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

බොහෝ ජලාශවල වාන් දොරටු හිතුමතේ එකවර විවෘත කිරීම හේතුවෙන් ආපදාව වඩාත් භයානක තැනකට ගිය බවද ඔහු පැවසුවේය

 



අදහස් (41)

ආපදාව ගණන් නොගත්තාට ආණ්ඩුවට නඩු

SIRIWANSA SILVA Monday, 01 December 2025 08:18 PM

අනේ, පල යන්න. තොපිට පුළුවන් බයිලා කියන්න විතරයි. සුලි කුනාටුවක් එනවා කියලාද කිව්වේ ද?

:       4       20

ඉන්දික තොටවත්තTuesday, 02 December 2025 06:53 PM

අනිවාර්‍යෙන් නඩු දාන්න ඕන. නැත්තම් මුන් මේක කියවනවා.. පාස්කු ප්‍රහාරය වගේ එකක් නොවෙයි බන් මේක.. මේක ආපදාවක්... රටේ පහසුකම් සලසන්න පුලුවන් සීමාව ඉක්මවා ගිහින්.. ඔබලා මෙහෙම එකක් හරි එනකන් බලන් හිටියේ. දැන් සතුටු ඇති...

:       0       7

pradeep Monday, 01 December 2025 08:23 PM

මූ නම් නියම කාලකන්නියෙක්, ලෝකේ කොහේවත් වැස්සේ ප්‍රමාණයත් . ස්ථානයත් හරියට කියන්න විදියක් නැහැ දවසක් ගනකට පෙර, වතුර ඇරලා වැස්සේ නැතිනම් මුන් මොනවා කියයිද? රටේ කරුමෙට ඉපදුන කාලකන්නි . මුන්ට ඕන බොරුව රට තුල පතුරලා රට ගොඩ ඒම කොහොම හරි නවත්තලා බලය ලබා ගන්න.

:       3       24

Chandana F Monday, 01 December 2025 08:27 PM

මෙයාට පිස්සුද මන්දා

:       3       14

Ruwan R Monday, 01 December 2025 08:37 PM

බොර දියේ මාලු බාන තක්කඩි දේශපාලනය. කලින් වතුර ඇරලා වැස්සේ නැත්නම් ඒත් උඹ ඔය කතාව කියනවා ෂුවර්..

:       3       16

දලුවගෙදර Monday, 01 December 2025 09:03 PM

නඩු දාන්න කියලා අපි බලකරනවා, පුලුවන්නම් කරපන් දයා, මේවා මෝඩ තර්ක, නීතිඥයෙක් නේද?

:       2       17

Sasha Monday, 01 December 2025 09:08 PM

අනේ ඕයි

:       2       13

Niranga Monday, 01 December 2025 09:17 PM

මූ නඩු වලට බයයි. කාලකන්නියා.

:       3       14

pakeer Monday, 01 December 2025 09:30 PM

ආණ්ඩුවේ කවුද වාන් දොරටුව විවෘත කරේ? ජනාධිපතිද? අගමැතිද? ඇමතිවරුද? මන්ත්‍රීවරුද? කවුද? කවුද ඒක තීරණය කරන්නේ?

:       3       16

Third EyeTuesday, 02 December 2025 12:36 PM

ම්ම අහලා තියෙන විදිහට නම් ඔය මහා පරිමාණ ජලාශ වල වාන් දොරටු ඇරෙන්නේ වැහෙන්නේ පවතින ජල මට්ටම අනුව ස්වයංක්‍රීයව කියලා. වග උත්තර කාරයො නම් කරනකොට ඒවයේ මෝටර ටික ගැනත් ලියපං මලයා. අපිත් පුල් සපෝට් ඉතිං...

:       1       17

විපරමා Monday, 01 December 2025 09:32 PM

නඩුවක් දාලා බලවන එකනේ තියෙන්නේ? රටම හොරාකාලා විනාශ කරපු දූෂිත දේසපාලුවෝ ඉන්න රටක් වෙචිචි .මොනවා කියන්ඩ බැරිද ?

:       3       15

Jagath Monday, 01 December 2025 09:58 PM

බූරුවෝ ඉස්සෙල්ලම උඹලා එල්ලිලා හිටිය එවුන් මේ රට විනාශ කරලා ගහපු ගැහිලි ගැන කතාකරපන්. හැමදාම හැම පැත්තටම පැන පැන ලැජ්ජා නැතුව හම්බුකරලා දැන් එනවා සුද්දවන්තය වෙන්න. ගෙඹිසිරියා.

:       3       15

Malika Monday, 01 December 2025 10:01 PM

හැමදාම දිනන පැත්තට සල්ලිවලට පැනලා ඇමතිකම් අරන් රජ වෙලා හිටපු මෙයා මේ එල්ලෙන්න වැලේ වැල් නැතුව නටන නැටුමක්. දැන් උනත් ආන්ඩුවෙන් කතා කරොත් අන්ඩක් උස්සන් මෙයා පනින්නේ. ස්වභාවදර්මයට විරුද්ධව වැඩ කරලා, හොරෙන් ගස් කපන්නඒ කාලේ මෙයාලගේ සඟයින්ට වරම් දිලා ස්වාභාවික ව්පත් උනාම නඩු දාන්නේ ඔයා කාටද.

:       2       12

Rata Perata Monday, 01 December 2025 10:46 PM

හා . නඩුව දාලා එන්නකෝ. මේ වගේ පිස්සෝ ටිකකුත් ඕන රටට.

:       3       18

Shantha Monday, 01 December 2025 10:54 PM

අනේ, මේ මුකුත් අහගන්න නැතුව හිටපන් බන්. තවත් පච වෙන්නේ නැතිව

:       3       18

de silva Monday, 01 December 2025 11:11 PM

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේන දැනුම් දුන්නට ඔවුන් කියන දේ බරපතල කම අපට වැටහෙන්නේ නැතිනම් අපි කුමක් කරන්නද ?

:       4       10

Ruwan RTuesday, 02 December 2025 11:45 AM

මෝඩ මූසලයෝ, කාලගුණේ කිව්වේ වහින්නේ මි.මි. 100-220 කියලා. දන්නේ නැත්නම් හොයලා බලපිය වැස්සේ කොහොමද කියලා. (400-600 අතර) තොපි දන්න තක්කඩි දේශපාලනයෙන් මිනිස්සු අන්දපු කාලේ දැන් ඉවරයි. වැස්සට කලින් ජලාශ ටික ඇරලා වැස්සේ අඩුවෙන් නම් තොපි ඒත් කියනවා නේද ඒක ආණ්ඩුව ගොවියෝ අමාරුවෙ දාන්න කරපු කුමන්ත්‍රණයක් කියලා. අසරණ වුන මිනිස්සුන්ට පිහිටක් වෙන්න බැරිනම් කටවත් පියාගෙන හිටපිය මී ගවයා.

:       3       20

Damith Monday, 01 December 2025 11:33 PM

දයාසිරි, හරි වෙලාව එනතුරු ඉන්න. මේ කාලකන්නි ජෙප්පෝ අතුගාලම දාන්න

:       19       6

Perera Tuesday, 02 December 2025 12:00 AM

රිලාසිරියෝ ආපදාට ලක් වුනා කියලා ආයේ පාරක් ජනාධිපති අරමුදලෙන් කීයක් හරි කඩාගන්න බලපන්.

:       5       24

nihal Tuesday, 02 December 2025 12:26 AM

පිස්සෙක්

:       4       24

Siriyawthi Tuesday, 02 December 2025 12:38 AM

අනේ යනවා ඕයි යන්න

:       5       23

නුවර මැන් Tuesday, 02 December 2025 02:19 AM

දැන් නඩු කියක් දැම්මද මේ හාදය ආන්ඩුවට විරුද්දව, මේ පට්ට හොරු, හැම දේකින්ම මාටිය ගහපු ෴ මෙයා දැන් නඩු කියක් දැම්මද රජයට විරුද්දව, ඒ නඩුවලට මොනවද උනේ , මේ ඇවිල්ල මේරට විනාශ කරන්න එවපු ශාප

:       4       20

Nishan Tuesday, 02 December 2025 03:39 AM

අනිවාර්යෙන්ම නඩු දාන්න ඕනේ. අනතුරු ඇඟවීම් එක පිට එක කරද්දිත් නළුවොත් එක්ක සෙල්ෆි ගහපු එක තමයි කලේ. අපරාදේ අසරණ ජීවිත සිය ගාණක් විනාශ වෙලා ගියා.

:       16       6

Pankumburage Tuesday, 02 December 2025 04:30 AM

ජනාධිපති අරමුදල කොල්ල කාපුවට නඩු නැද්ද.

:       3       17

රනේ Tuesday, 02 December 2025 06:30 AM

ඉස්සර වෙලා විපතට පත් කාට හරි පිහිටක් වෙන්න බලනවකො පිස්සෙක් වෙන්නෙ නැතුව..

:       3       17

රනේ Tuesday, 02 December 2025 06:46 AM

මෝඩයෝ, පුරෝකථනය 150, වහිනකොට 400-500! ජලාශ වලට අයිති වපසරිය අල්පයි, භූමි වපසරිය අති විශාලයි! (මිමි 400න් වැඩි කරල බලපන් වැස්ස වැඩි කොහේටද කියලා) ජලාශවල වතුර වැඩිවෙන වේගයට ගේට්ටු ක්‍රමයෙන් ඇරුනා, දන්නවද? (නැත්නම් ඒව කැඩෙනවා) ජනතාව සනසන්න බලනවා වෛරය පතුරන්නෙ නැතුව මේ වෙලාවෙවත්.

:       4       18

Nihal Dharmatileke Tuesday, 02 December 2025 07:47 AM

ඔහේලගෙන් ඇති වැඩක් නෑ. ඉතින් මොනවහරි වැඩගැම්මකට නැති දෙයක් කරන්නේ . ස්තුතියි.

:       4       17

ගල්පර Tuesday, 02 December 2025 08:08 AM

මේ රිලාසිරිට දැන් ඕන වෙලා තියෙන්නේ ආණ්ඩුව විසින් කරන සාර්ථක ආපදා කළමනාකරණ තත්වය ගැන විවේචනය කරලා බොර දියේ මාළු බානවා වගේ අසික්කිත කතා කිය කියා මේ රටට වුන මහා විනාශයෙනුත් වාසියක් ගන්න.මේ අය ඇත්තටම මනුෂ්‍යයොද තිරිසන්නුද????

:       3       19

CC Tuesday, 02 December 2025 08:24 AM

පිස්සු දයාසිරිලට ඉතිං ආන්ඩුවට මඩ අවලාද නගන්න මොකක් හර් සොයාගන්න ඉන්න වෙලාවක මේ පුවත ලැබෙන්න ඇති.හැබැයි කාලගුණය ඔය තරමටම තදබල තත්ත්වයක් ගැන ප්‍රකාශ නොකල බව අපි දැක්කා.ස්වභාවික ආපදාවලට සීමා මායිම් නැත.සුනාමිය ගංවතුර ටර්නේඩෝ භූමි කම්පා වැනි විපත් පාලනය කළ නොහැකියි රජය අවංකව අධිෂ්ඨානශීලීව අභයෝගයට මුහුණ දුන්නා අඩුපාඩු තිබෙනවා.නමුත් එයට මුහුණ දීම අවංකව සහ කැපවීමෙන් කිරීම තමයි වැදගත්.දේශපාලන බලලෝබීන් හා උන්ගේ ගැත්තන් කිහිප දෙනෙකු හැරුණවිට රජයට දෙස් විදෙස් ශ්‍රීලාංකිකයන් විශාල ප්‍රසාදයක් අනුග්‍රහයක් දෙනවා එය ඉතිහාස ගත වේවි.

:       3       14

ranjith Tuesday, 02 December 2025 08:39 AM

කාලගුණ අවදානම් අනාවැකි මෙරට කාලගුණ දෙපාර්තමේන්තුවෙන්ද පෙන්නුම් කර ඇත තවද ජංගම දුරකථන වල පවා විදේස වෙබ් සෛට් වල ලෝකයේ ඕනෙම ප්‍රදේශයකට අදාල ඉදිරි කාලගුණ අනාවැකි දක්වා ඇත එසේ තිබියදී ජලාස කළමණා කරණය කොකර ගැනීමෙන් ජීවිත මෙන්ම දේපල මොනතරම් විනාස උනාද warsha පතන අනාවැකි අනුව ගංගා වල ජල මට්ටම ගැන හිතා ජලයෙන් යටවන ප්‍රදෙස ගැන දෙනුවත් කරනම් ජීවිත සහ දේපල තරමක් දුරට හෝ රැකගන්න තිබුන නේද ගිරිඋල්ල වැනි නගර සුනාමි උවදුරකට පත්වෙලා වගේ මොන තරම් වාණිජ දේපල විනාස වෙලාද? හරියට පාස්කු ප්‍රහාරය ගැන කලින් දැනුම් දීලත් වලක්වගන්න බැරි උන වගේ මහජන මුදලින් නඩත්තුවෙන නියෝජිතයෝ මෙන්ම නිලදාරීන් මේ ගෙන නිසි පියවර අරන් තිබේද??????

:       14       4

RS Tuesday, 02 December 2025 09:41 AM

ආපධාවෙන් වත් එල්ලෙන්න බලන්න

:       5       19

Sunaa Tuesday, 02 December 2025 10:29 AM

අනේ තෝ වගේ කාලකන්නියෙක් නම් මොකට ඉපදුනාද මන්දා . තෝ නම් මැරෙන්න ඕන කවදාහරි පනපිටින්ම කුණු වෙලා තමයි , කාලකන්නියා…

:       5       19

ලුම්බිණි Tuesday, 02 December 2025 10:42 AM

එක වග උත්තර කාරයෙක් වශයෙන් වැහි දෙය්යත් ඇතුළු කරන්න අමතක කරන්න එපා .

:       3       14

පොඩිඑකා Tuesday, 02 December 2025 10:59 AM

ඩිස්කේ ඩිස්කේ

:       2       10

visnu Tuesday, 02 December 2025 11:18 AM

සුදුසු ආකාරයෙන් සුදුසු පූර්වාරක්ෂාවන් ගැනීම සඳහා රජයට ධනාත්මක ආකාරයකින් වාර්තා කිරීම රජයේ නිලධාරීන්ගේ වගකීමකි. මෙම අවස්ථාවේදී මෙම සුළි කුණාටුව සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුව නිසි ආකාරයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේද, එසේ නොමැති නම් ඔවුන් වගකිව යුතුය. අනෙක් දෙය නම් මෙය පාස්කු ඉරිදා බෝම්බ සිද්ධිය වැනි මිනිසා විසින් සාදන ලද සිදුවීමක් නොව ස්වාභාවික විපතකි. මේ අය බලයේ සිටී නම් මෙම පරිත්‍යාගවලට කුමක් සිදුවේද? මේ රජය කරන්නේ කුමක්දැයි බලන්න. පත් කරන ලද විශේෂ කණ්ඩායම, එය හොඳ තීරණයක්. කිසිවෙකුට කොල්ලකෑමට නොහැකිය.

:       2       6

ගයාන් Tuesday, 02 December 2025 11:30 AM

තමන්ගේ දේශපාලන කුහක කම ප්‍රදර්ශනය කරන්න එපා බන්, තමන් කැමති පාලකය බලයට පත්වෙන්නේ නැත්‍නම් උපන් රටට විපතක්, විනාශයක වෙනකම් බලන් ඉන්න මිනිස් වෙසින් ඉන්න අමන රැලක්. නුබවැන්නන් මොනදේ කීවත්, යහපත් නිර්පාක්ශික මිනිසුන් මේ ලක්දිව මත සිටිනා තාක් කල් මජර, කුහක, වංචාව සොරකම එකම අරමුණ කරගත් පාපී පාලනයක් මේ ලක්දිව මත බිහි නොවේ. මහේ රටට ජය වේවා.

:       2       9

sena Tuesday, 02 December 2025 11:46 AM

බොගේ තියෙන නඩු ටික බේර ගන්න විදිහක් බලපිය

:       2       8

Haramanis Tuesday, 02 December 2025 12:00 PM

ආණ්ඩුවේ සෙට් එක විපක්සයේ ඉන්නකොට රටේ කාලගුණය වෙනස්වීම් පිළබදව දීපු පොර ටෝක් වලටනම් නඩු දැමිය යුතුයි

:       5       7

ජනපති අරමුදල Tuesday, 02 December 2025 12:57 PM

ජනපකි අරමුදලින් සල්ලි හොරා කාපු එවුන්ගේ නමි පාර්ලිමේන්තුවෙිදි ප්‍රකාශ කරපු නිසා මෙිහැම ප්‍රශ්ණයකම රිලාසිරිට

:       1       6

RS Tuesday, 02 December 2025 02:19 PM

ගොන් ටෝක් දාලා දයාසිරි ඊළග පාර කෙළවාගන්න හදන්නේ.

:       0       4

maxwell Thursday, 04 December 2025 07:43 AM

අනේ රිලාසිරි ඔයා බෙහෙත් ගත්තෙත් කළින් ජනාධිපති අරමුදලෙන් නේද...? ඉතින් නඩු කියන්න ඔයාට සල්ලි තියේද...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 142 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 363 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site