
(යොහාන් භාසුර සහ මහින්ද නිස්සංක)
ආනයනික කිරිපිටි මිල ලබන අප්‍රේල් මස 1 වනිදා සිට සියයට 4.7 කින් ඉහළ දැමීමට තීරණය කළ බව කිරිපිටි ආනයනකරුවන්ගේ සමූහයේ ප්‍රධානියෙක් ‘ලංකාදිප’යට පැවසීය.
එම ඉහළ දැමීමත් සමඟ ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 50 කින් ඉහළ යන බවත් ඒ අනුව රුපියල් 1050 ක්ව පැවැති ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 1,100 ක් දක්වා ඉහළ යන බවත් එම ප්‍රධානියා සඳහන් කළේය.
කිලෝවක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 125කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 2745කි.
නවසීලන්ත සහ ඕස්ට්‍රේලියා වෙළෙඳපොලේ කිරිපිටි මිල පසුගිය වසරක පමණ කාලයක සිට සියයට 15 - 25 අතර ප්‍රතිශතයකින් මිල ඉහළ ගිය බවත් එම මිල ඉහළ යෑම අඛණ්ඩව පැවතීම නිසා එසේ මිල ඉහළ දැමීමට පියවර ගත් බවත් එම ප්‍රධානියා වැඩි දුරටත් කීය.
2025 නොවැම්බර් මස 04
782
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2428
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1762
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ආනයනික කිරිපිටි මිල ඉහළට
යෝගා Tuesday, 18 March 2025 12:42 PM
බැරිද දන්නේ නෑ මීටිමක් කැඳවලා, මේසෙට ගහලා තව කීයක් හරි වැඩි කරලා දෙන්න.