IMG-LOGO

අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු

(අංජුල මහික වීරරත්න)

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව  විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කුරුණෑගල ජන රැළියේදී පැවසීය.

එම අවුරුදු  පහ මාර ඇතුළත ගොඩක් දේවල් යට ගහන්නත් හංගන්නත් පුළුවන් කම තිබූ බව කී ජනාධිපතිවරයා දැන් මාලිමා ආණ්ඩුව යටතේ අරඹා ඇති පාස්කු  විමර්ශන වලින්  සාර්ථක ප්‍රතිඵල අත්පත් වෙමින් තිබෙන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කර තිබෙන්නේ යැයිද කීය.

පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජය තහවුරු කිරීම සඳහා මෙම ජනරැළිය පැවැත්විණි.



අදහස් (11)

අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු

ජිල්බු Monday, 21 April 2025 09:59 PM

දැන් උඩදාන ආණ්ඩුවක් තියෙන එක අපේ වාසනාවම තමයි.

:       0       0

Thusitha Monday, 21 April 2025 10:26 PM

අනුර ඔයා කිව්වානේ මහමොලකරු කියලා. තව පාරක් බොරු කිව්වා නේ ඔයා.

:       0       0

JennaPoppa Tuesday, 22 April 2025 06:27 AM

එල කිරි දෑන් තියෙන්නෙ විමර්ශන මතු කරලා උඩට ගන්න ආන්ඩුවක් පුහ්

:       0       5

Damith Tuesday, 22 April 2025 07:25 AM

අපි අපේ ජීවිතේටම ඔච්චර බොරු කියන්න පුළුවන් කෙනෙක් දැකලා නැහැ

:       0       6

මැක්ස් Tuesday, 22 April 2025 07:35 AM

දැන් තිබෙන්නේ පාස්කු ප්‍රහාරය වවා ගෙන කන ආණ්ඩුවකි.

:       1       8

ගුණරත්න Tuesday, 22 April 2025 08:25 AM

දැන් විමර්ශන වල ප්‍රගතිය මොකක්ද? ජනාධිපති කාර්යාලේ තිබ්බ පාස්කු කොමිසන් වාර්තාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන්න. මාස 6 ක විශ්මිත ප්‍රගතිය.

:       2       7

Rata PerataTuesday, 22 April 2025 12:04 PM

ගුණරත්න... අකුරු ටිකක් කොටන්න පුළුවන්නෙ කියලා නූඟත්කම ප්‍රදර්ශනය කරන්න එපා මනුස්සයෝ. වදපු අම්මටත් පව්.

:       3       1

Pradeep Tuesday, 22 April 2025 08:42 AM

පාස්කු ප්‍රහාරය නිසා ජවිපෙ බිහිවුණු දා සිට තිබූ සිහිනයක් ආර්ථිකය කඩා වැටීම හා ණ්ඩුවේ බලය ලබාගැනීමට පාස්කු ප්‍රහාරය වළක්වා නොගැනීමේ වගකීම යහපාලන ආණ්ඩුවටත් ප්‍රහාරයේ වගකීම රාජපක්ෂ වරුන්ටත් පැටවීමෙන් බහුතර යක් මුස්ලිම් හා කතෝලික ජනයා ගේ ඡන්ද පදනම තමන් වෙත ලබා ගැනීමට හැකි විය දම් සැමදා ම අන්තවාදීන් සමග සිටි ජවිපේ මගේ කෙනෙකුගේ පුතෙකුම ්‍රහාරයට සම්බන්ධ වීමත් මුදල් වියදම් කිරීමත් සිදු වී ඇති බව පැහැදිලි ඊට අමතරව පොලිසියේ මීට අදාලව සිටි මින් අයත් පසුව ජවිපේ බව පෙනිණි මෙසේ තිබියදීත් තවමත් මේකෙන් වාසි ගන්නේ ජවිපය

:       0       6

රම්බොඩ Tuesday, 22 April 2025 09:33 AM

ඡක්ද කාලෙට උඩ එන නැවතත් යට යන අමුතු බෝලේ

:       0       8

pj Tuesday, 22 April 2025 09:44 AM

දැන් තිබෙන්නෙ සෙව්වන්දි වගේ නාඹර කෙල්ලෙක් ව වත් කොටුකර ගන්න බැරිව තටමන ආණ්ඩුවක්...

:       0       9

රම්බොඩ Tuesday, 22 April 2025 11:04 AM

තව තවත් පච කෙල කෙල ජනතාව රවට්ටගෙන හුදෙක් වූ බල තණ්හාවෙන් දඟලන්න ඕන නෑ. අන්න Daily Mirror එකේ පැහැදිලි විස්තරයක් තියෙනවා. කාදිනල් තුමත් කියවා දැන ගනිත්වා.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 30 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 623 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 341 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site