
(සුජිත් හේවාජුලිගේ)
අයවැයෙන් ඉහළ දැමීමට තීරණය කළ විශ්‍රාම වැටුප් විශ්‍රාමිකයන්ට මේ මාසයේ සිට දෙන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
එසේ ඉහළ දැමූ වැටුප විශ්‍රාමික රාජ්‍ය සේවකයන් ලක්ෂ පහකට අධික පිරිසකට හිමිවන බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අභයරත්න මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2020 ට පෙර විශ්‍රාම ගිය අයට ලැබෙන්නේ සොච්චන් විශ්‍රාම වැටුපක්. ඒ අයට ලොකු විෂමතාවයක් තිබුණා... එය නිවැරදි කර ඇතැයි කියා සිතනවා.
විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අන්තර්ජාලය හරහා බැලීම වලක්වා තියෙන බවක් පේනවා. ඒ නිසා හරියාකාරව විශ්‍රාම වැටුප් පරිවර්තනය වේද කියල සැකයක් ඇතිවෙනවා මෙයට පෙර විශ්‍රාම වැටුප් පරිවර්තනය කල අවස්ථාවේ සිදුවූ තවමත් නිරවුල් නොවූ හේතු තියෙන නිසා කියන්නෙ.දෙපාරමේන්තුවේ අභ්‍යන්තර විගණන අංශය වුනත් වැරැද්දම නිවැරදියි තීරණය කර අසාධාරණයට ලක්වූ කෙනාගෙන්ම අයකර ගත්තා .මෙවර නව රජය යටතේ එවැනි වැරදිගැන ඉල්ලීම් ගෙන්වාගෙන නිවැරදි කරනවානම් හොදයි