IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


අපරාධ දේපොළ පවරා ගන්නා පනතට පොහොට්ටුව පක්‍ෂයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අපරාධයකින් උපයා ගත් දේපොළ පවරා ගැනීමේ  පනත සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ පූර්ණ සහාය ලබා දෙන  බව හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී ඩී.වී චානක මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ පනත් අවභාවිතා නොකොට භාවිතයට ගනීවි කියා අප සිතනවා. ඉතිහාසය පුරා ආණ්ඩු විසින් පනත් අවභාවිතයට ගත්තා.පොදු දේපොළ පණත ,ගිනි අවි පනත වගේ දේවල් අව භාවිතා කළ අවස්ථා අපි දන්නවා.උගන්ඩාවේ හංගලා තිබෙන බව කියන සල්ලි පවා මේ පනත භාවිතයට ගැනීමෙන් ගේන්න.

නලින් හේවගේ ඇමතිතුමා මුදල් ඇමති ඉස්සරහ තියාගෙන මාලිමා ආණ්ඩුවේ රට බාරගන්නා විට තිබුණේ ඩොලර් මිලියන විස්සක බව කියනවා.මේක සම්පූර්ණ බොරුවක්. මහ බැංකු වාර්තාව බලන්න.අනුර රට බාර ගන්න කොට ඩොලර් බිලියන හයක සංචිතයක් තිබුණා.නමුත් අද මාස හතටම වැඩිවී තිබෙන්නේ ඩොලර් මිලියන 150ක් විතරයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.



අදහස් (8)

අපරාධ දේපොළ පවරා ගන්නා පනතට පොහොට්ටුව පක්‍ෂයි

වින්සන්ට් කජ්ජා Tuesday, 08 April 2025 04:56 PM

මේ තමයි පොහොට්ටුවේ ඉදිරිපෙලේ පාර්ලිමේන්තු නියෝජනය. අනාගතය ඉතාම පැහැදිලියි :)

:       2       3

බටලන්දේ ප්‍රේමවතී Tuesday, 08 April 2025 04:59 PM

සමහර අයගේ නෝනලා මහත්තුරු එකතුවෙලා පාරෙ ගහමරාගන්න නම් ගිනි අවි අවභාවිතා කරපු සිදුවීමක් මතක් වචනවා.

:       0       3

Nandana Tuesday, 08 April 2025 05:22 PM

මු පට්ටි ගොනෙක්. උඹලා කැමති උනත් නැතත් පනත සම්මත වෙනවා

:       1       4

මැක්ස් Tuesday, 08 April 2025 06:26 PM

පැලවත්තෙන් දෙන ඕනෑම අසුචි ගොඩක් කර තියා ගෙන මඩ ගසන මොනර පිල් විදහා ගත කපටි නරින්ට උන්හිටි තැන් නැතිවන තීරණයක්. අගෙයි චානක මන්ත්‍රී වරයා!

:       18       3

අරවින්ද මොණරවිල Tuesday, 08 April 2025 07:15 PM

ඔහේලා සහය නුදුන්නත් පණත සම්මත කර ගන්න ආණ්ඩුවට හැකියාව තිබෙන බව දන්නා නිසා දැන් ඔහොම කියනවා. අපිට මතකයි යහපාලන ආණ්ඩුව කාලයේ දහ අටවන සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙනාවාම පොහොට්ටුවෝ රැගුව රැගිල්ල. ඒ නිසා සත්තු කවුද කියලා අපි හොදටම දන්නවා. නලින් හේවගේ කියන්නේ ආර්ථික විද්‍යාවට උපාධියක් තියෙන මනුස්සයෙක් ඒ නිසා එයා කියන කතා තමුන් කියන නතා වලට වැඩිය බරක් වටිනාකමක් තියෙනවා.

:       1       16

පිටිගල මිලානෝ Wednesday, 09 April 2025 01:35 PM

පක්ෂව ඡන්දය දෙන්න එපා…ඔයගොල්ලන්ගේ කට්ටියගේ දේපල නේද නැතිවෙන්නේ…?

:       1       6

රුවන් Wednesday, 09 April 2025 01:44 PM

හැබැයි මහින්ද මහත්තයා නම් කොල් කරලා බනිනවා ඇති චානකට, ගෙවල් පැත්තකවත් එන්න එපා කියලා.

:       1       5

වලිප්පු සේමසිංහ Thursday, 10 April 2025 03:49 PM

ඔයා කැමැති වුණත් නැතත් ඕක ක්‍රියාත්මක කරන්න බලය ආණ්ඩුවට තියෙනවා..!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 759 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2405 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site