
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඩුබායි රාජ්‍යයේ සිට මෙහෙයවනු ලබන සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක සාමාජිකයකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ප්‍රධාන අනුගාමිකයකු ගිනි අවි හා මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් බව කොළඹ උතුරු කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි.
පිස්තෝල අවියක්, එම පතොරොම් 5 ක්, රිවොල්වර අවියක් , හොරෙයින් මත්කුඩු ගෑම් 28 යි මිලිගෑම් 120 ක් අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 12810 ක් පොලිස් භාරයට ගෙන ඇත.
මීගහවත්ත පොලිස් වසමේ දෙල්ගොඩ ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙල්ගොඩ කියද්දි මතක් වෙන්නේ ඩග්ලස් පීරිස්ට මිනිසුන් ඉවත්කෙරුවට රෙකමදාරු දීපු නලින් කියල කෙනෙක්.