(පද්මසිරි ගාර්දියවසම්)
කොග්ගල ප්‍රදේශයේදී මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත් කළැයි කියන පුද්ගලයකුට රැකවරණය දුන් බව කියන උප පොලිස් පරීක්ෂකවරයකු සහ ඔහුගේ බිරිය අත්අඩංගුවට ගත් බව තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
උප පොලිස් පරීක්ෂකවරයා හක්මණ ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
උප පොලිස් පරීක්ෂක වරයා සහ බිරිය රැකවරණය ලබාදී ඇත්තේ ඉකුත් ජනවාරි මස 22 දා අම්බලන්තොට ,කොග්ගල්ල ,කඩවර වැව අසලදී අසාර්ථක වෙඩි ප්‍රහායක් එල්ල කළ අයකුට බව පොලිසිය පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd