IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


අපට එකතු වෙන්න පදනම හැදිලා

(අංජුල මහික වීරරත්න)
අප සියලු දෙනාටම එකතු විය හැකි පදනම අද වන විට බොහෝ සේ තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
විපක්ෂ නායකවරයා මේ බව කීවේ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුව දුක් බැලීමට අද(26)පස්වරුවේ ගොස් ආපසු එන ගමනේදීය.
"අපේ ගමන ක්‍රියාත්මක කරන්නේ හුදෙක් දේශපාලන ලාභ ප්‍රයෝජන තකාගෙන නොවේ.ප්‍රතිපත්තිමය කරුණු කාරණා මත රටේ ප්‍රශ්න වලට විසැඳුම් ලබාදීමේ අරමුණින් අප එකමුතු භාවයන් ඇතිකර ගන්නවා.
වැදගත් වන්නේ නියෝජ්‍ය නායක ද? නායක ද? අගමැති ද? ජනාධිපතිද? යන කාරණාා නොවේ.අප රටේ දැන් ක්‍රියාත්මක වන මිනීමරු සංස්කෘතිය නතර විය යුතුයි යනුවෙන් විපක්ෂ නායකවරයා කීය.



අදහස් (16)

අපට එකතු වෙන්න පදනම හැදිලා

Banda Tuesday, 26 August 2025 09:49 PM

රටට කෙල වෙච්ච වෙලාවක එකතු වෙන්න බැරි උණාට පාදඩ දේසපාලුවෙකුට කෙල වෙනකොට රැලම එකතු වෙන අපූරුව. මුන්ගේ වෙස් මුහුණ ගැලවීමට මාලිමාවට ඡන්දෙ දුන් එක ගැන සතුටුයි. අනික රනිල්ගේ තියෙන ලෙඩ ටික හඳුනා ගැනීමට අවස්ථාව සලසා දීම සම්බන්ධයෙන් රනිල්ගේ ගැත්තෝ ටික මාලිමාවට පින් දීපල්ලා.

:       2       17

ජිල්බු Tuesday, 26 August 2025 09:50 PM

මිනීමරු සංස්කෘතිය, ප්‍රේමදාස, හම්ම් ....

:       1       18

පොඩිඑකා Tuesday, 26 August 2025 10:02 PM

කව්ද බොලව් මේ අසරණයගෙ ඔලුවට පොල්ලකින් ගැහුවේ!

:       1       16

ලූට මූස් Tuesday, 26 August 2025 10:04 PM

මේ යෝදයගෙ බැටරි වයර් මාරැ කරල හයිකලේ කව්ද යකෝ?

:       0       15

ලව්සික් Tuesday, 26 August 2025 10:05 PM

අම්මපා ඇත්ත, ඔහෙල ඔක්කොටම වැලිකඩ බෝඩිමේ එකතුවෙන්න පදනම වැටිලා.

:       1       15

කපුරුහාමි Tuesday, 26 August 2025 10:28 PM

පියාණෝ බලයේ හිටපු කාලේ රටේ පැවති තත්ත්වය ගැන පුතාණෝට මතක නැතුවා.දූෂිත.දේසපාලුවෝ සෙට් එක එකට එකතු වෙන්ඩ හදන්නේ දූෂන වලින් බේරෙන්ඩ මිසක් හොඳකට නම් නෙවෙයි.

:       1       15

සෙනෙවිරත්න Tuesday, 26 August 2025 11:01 PM

නායකය කව්ද කියල තීරණය කරනකොට තමයි ප්‍රශ්නයෙ මුලටම යන්නෙ හා නැද්ද සජිත්

:       0       14

Chathuri Tuesday, 26 August 2025 11:01 PM

මිනිමරු සංස්කෘතිය . තමුන්ගෙ පියාගෙ කාලෙ ඉදන් ලාමක ටින්ටින් ඒ කාලෙ හරිම බිහිසුනු රටක්. පියාට උගත්කමක් නැතිනිසා එයාට ඉහලින් යන හැම කෙනාවම මරන්න අන කෙරුවා . නූගත් මිනිස්සු වටේ තියාගන රට කෙරුවා . අන්තිමට ඔහුත් ගියෙ ඒ වටේ හිටපු නූගතෙක් නිසා . බල්ල මරපු හන්දිය කිව්වමකවුරුත් දන්නව. ඔය නඩේ එකතුවෙන්න දෙයක් නැහැ. මරා ගත්තට එලියට ආවම ගජ යාලුවො දැන් වෙන්න ඕන මහ ජනතාව අනුර කුමාර ජනාධිපතිව ආරක්ශා කර ගන්න ඕන. කෙහෙල් වත්තෙ නූගත් ලැවරියන්ගෙන්. ජනතව කොහොමත් පදමට අල්ලා ගනියි

:       1       11

Ssra Wednesday, 27 August 2025 12:27 AM

එක අත්තේ වහන්නේ එක වගේ කුරුල්ලො. UNP, SJB, SLFP, SLPP…

:       0       14

Perera Wednesday, 27 August 2025 12:55 AM

පදනම හදාගෙන, පදනමේ නායකයාවත් තෝරගෙන කියන්නකෝ, චන්දෙ දෙන එක සලකලා බලන්න.

:       0       13

Dasa P Wednesday, 27 August 2025 02:30 AM

එතකොට වෙන් උනේ අපිද ?

:       0       12

Mora Wednesday, 27 August 2025 08:31 AM

නැතුව බෑ … නැතුව බෑ … එකතු වෙන්නම ඕන.

:       0       12

pakeer Wednesday, 27 August 2025 08:38 AM

ඔයාලගේ ගමන දැන් බලලා ඉන්නේ සුද්දා රට අතඇරපු දවසේ ඉඳන්… ඔය කතා කරන්නේ කටින්ද ? ඔයගෙ තාත්තගෙ කාලේ තමයි මිනී මරු දේශපාලනය පටන් ගත්තේ… ඔයාට මෙලෝ ලජ්ජාවක් නැහැනේ ?

:       0       13

චින්තක Wednesday, 27 August 2025 09:10 AM

ඔය එකතු වෙන අයගෙන් සියට අනූ නවයක්ම හිරේ යන්න ඕන අය. රට ගැන හිතල එකතුවෙලා ජනතාවට හොදක් කරන්න අවස්ථාවල් මේ රටේ ඕන තරම් තිබුන, එතකොට කොහෙද ඔයාල හිටියේ.

:       1       12

අරවින්ද මොණරවිල Wednesday, 27 August 2025 10:35 AM

ඒක තමයි ඉතුරු වෙලා තියෙන එකම ඔප්ෂන් එක, රෑට එකට හොරකමේ යන එවුන් දවල්ට බොරුවට රංඩු කරන බව අපි දන්නවා.දෙකට තුනට බෙදිලා රැගුවට කවදා හරි හොරුන්ට මිනීමැරුවන්ට හා දුෂකයන්ට එකට එකතු වෙන්න සිදුවෙන බව අපි දන්නවා,

:       0       10

කව්ද බෝයි Wednesday, 27 August 2025 12:20 PM

හොඳායි...අපි දැන් මෙයාව "ශ්‍රී ලංකා පදනම් ආයතනයේ" සභාපති හැටියට පත්කරගමු !!!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 114 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2037 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1567 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site