
(දයාරත්න ඇඹෝගම සහ කුෂාන් ජයවර්ධන)
මරදන්කඩවල - අනුරාධපුර මාර්ගයේ දයාගම හන්දිය ආසන්නයේදි හිමිනමක් ඇතුළු පිරිසක් ගමන් ගත් වෑන් රථයක් නවතා තිබු ලොරි රථයක පිටුපස ගැටි සිදු වූ අනතුරකින් 67 හැවිරිදි හිමිනම අපවත්වි කාන්තාවන් දෙදෙනකු හා පිරිමි ළමයකු තුවාල ලබා රෝහල් ගතකළ බව මරදන්කඩවල පොලිසිය කියයි.
මෙසේ අපවත්වි ඇත්තේ ධමිමදින්නාරාමය ,05 ඇළ ,ශ්‍රවස්තිපුර,අනුරාධපුර යන ලිපිනයේ වැඩවිසු දුටුවැව ධම්මදින්න(67)නම් හිමිනමකි.
ලොරි රථයේ රියදුරා ලොරිය නවතා ලොරි රථයෙන් බැස සිටියදි හිමිනම ඇතුළු පිරිස රැගත් වෑන් රථයේ රියදුරාට වේගය පාලනය කරගත නොහැකිව ලොරි රථයේ පිටුපස හප්පවා ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 30
85
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අනුරාධපුරේ අනතුරින් හිමිනම අපවත් වෙයි
Shan Friday, 21 March 2025 08:43 PM
ඇයි එහෙම වුනේ...?