
(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරයා විසින් අයවැය ඉදිරිපත් කළ යුත්තේ රනිල් වික්‍රමසිංහ ජනපති ගොඩ නැගූ ජාතික ප්‍රතිපත්ති රාමුව තුළ සිටම පමණක් බව එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
එම රාමුවෙන් පිටතට යමින් අයවැය ඉදිරිපත් කළහොත් නැවත වරක් සමස්ථ ශ්‍රී ලාංකික ජනතාව ආර්ථික වශයෙන් දැවැන්ත කඩා වැටීමකට ලක්වන බවද අබේවර්ධන මහතා කීය.
මේ වනවිටත් වර්තමාන රජය අයවැය ඉදිරිපත් කිරීම පමා වී තිබෙන බවත් ඉන් ඇති වී තිබෙන මූල්‍ය තදබදය (Financial Traffic) රට නැවත වරක් ආර්ථික අර්බුදයකට ගෙන යාමට පාර කපන බවත් අබෙිවර්ධන මහතා පැවසීය.
වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික්ක කාර්යාලයේ තිබු මාධ්‍ය හමුවකදී ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ වජිර ලැජ්ජා නැද්ද, දැන්වත් ...........
නැවත වරක් ආර්ථික අර්බුදයක් හදන්න හදනවා කියුවේ කලින් මේ ගොල්ලෝ හදපු අර්ථික අර්බුදය වගේ එක ක් ද ?
කවුරු හරි මේ මනුස්සයාව කොළඹට එන බස් එකක දාන්න අපි මුල්ලේරියාව ඉස්පිරිතාලෙට බාර දෙන්නම්.
වජිර මහත්තයෝ, දැනටමත් සහෝදරයෝ රාමුව තුල නේද ඉන්නෙ? පිළිගත්තත් නැතත් ඔක්කොම ජේආර්ටයි රනිල්ටයි කොටුවෙලයි ඉන්නෙ.
රනිල් වැඩ කාරයා
අමුලික බොරු ඇත්ත ලෙස ජනතාවට ඒත්තු ගැන්වූ ලෙසටම අපගේ ජනපති ප්‍රමුඛ ජජබ පාර්ලිමේන්තු බලඇණිය සහ එහෙයි රෑන තම උපරිම ශක්තිය යොදා නෑ නෑ අපි යන්නේ රනිල්ගේ පාරේ නොව, අපටම ආවේනික වූ අලුත් පාරක බවට දබරගිල්ල ඔසොවා සපත කරනු ඇත.
ඒක එයා බලා ගනීවි.. මේ එජාප නායකයා වෙන්න බලන් ඉන්න හීන දකින කෙනෙක් . පව්.. සජබෙ ආවොත් මෙයාට කොහු පාර.
මේක විශාල කරදරයක් වුනේ. ඡන්දෙන් පැරදුනානම් ගෙදරට වෙලා ඉන්නකෝ.
මේ බෙල් කොටාගේ ගෙදර රාමුව හදන්න ඇත්තේ ජෝලියා වෙන්ඩ ඇති . උඹ පිරිමියෙක්ද?
කොටාට, ජොලියා හීනෙනුත් පේනවලු, දැන් සාගල වෙනුවට, ඔබද