IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


අනතුරක් කර රෝගියා මහමඟ දමා ගියැයි තිදෙනකු අල්ලයි

(ඉන්දිකා රාමනායක )

ත්‍රී රෝද රථයක ගැටී බරපතල තුවාල ලැබූ පදිකයකු රෝහල් ගත නොකර මාර්ගයේ දමා යාමෙන් ඔහුගේ මරණය සිදුකළ පුද්ගලයන් තිදෙනෙකු පෑලියගොඩ ‍පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ වත්තල පදිංචි 59හැවිරිදි පුද්ගලයෙකි. 

සැකකරුවන් තිදෙනා ත්‍රී රෝද රථයෙ ගමන් කරමින් සිටියදී කඳාන ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් කරමින් සිටි ඉහත පුද්ගලයා ත්‍රී රෝද රථයෙ ගැටී බරපතල තුවාල ලබා ඇත.

අනතුරින් සැකකරුවන් තිදෙනා පදිකයා රෝහල්ගත කිරීම සඳහා බව පවසමින් ත්‍රීරෝද රථයේ දමාගෙන රැගෙන ගොස්  රෝහල් ගත නොකර මාර්ගයේ දමා ගොස් තිබේ. 

මාර්ගයේ වැටී සිටින පුද්ගලයා සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසියට ලද තොරතුරකට අනුව පොලිසිය පැමිණ තුවාලකරු රෝහල් ගත කරන අවස්ථාවේ ඔහු මිය ගොස් තිබේ.

 

 



අදහස් (2)

අනතුරක් කර රෝගියා මහමඟ දමා ගියැයි තිදෙනකු අල්ලයි

අරවින්ද මොණරවිල Tuesday, 29 July 2025 10:35 AM

ලංකාවේ සියළුම ප්‍රධාන පාරවල් වල හැකි ඉක්මනින් සි.සි.ටිවි කැමරා සවි කරන්න ඕනා. ඒක අපරාධ මැඩ පවත්වන්න හා අපරාධකරුවන් අල්ලා ගන්න පහසු වෙයි.

:       2       19

fairoos Tuesday, 29 July 2025 11:58 AM

මෙහෙම අයත් ඉන්නවානේ ලංකාවේ ඉතා කණගාටුදායකයි...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 306 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2126 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1616 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site