IMG-LOGO

අධිකරණය දේශබන්දුට අද දුන් නියෝගය

(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ කඹුරුගමුව තරංග ගුණරත්න)

වැලිගම පැලෑණ  හෝටලය ඉදිරිපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා ලබන 10 වැනිදා තෙක් තව දුරටත් රිමානාඩ් භාරයේ තැඵීමට නියෝග කල මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා මෙම නඩුවේ 9 වන සැකකරු වශයෙන් කොළඹ අපරාධ කොට්‌ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතා නම් කිරීමට  අවසර ලබා දුන්නේය.

මෙම සිද්ධීයේ දී වෙඩි වැදීමෙන් මරුමුවට පත්වු පොලිස් සැරයන්වරයාට හීටපු ජනාධිපතිවරයා රුපියල් ලක්ෂ 25 ක වන්දි මුදලක් ලබා දී ඇති බවත් එය ඔහුගේ පුද්ගලික මුදලින් නොව මහජන මුදලින් ලබා දී ඇති නිසා කුමන අරමුණක් වෙනුවෙන් එම මුදල ලබා දී ඇත්ද යන්න හීටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශයක් ලබා ගත යුතුව තිබෙන බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහත් කියා සිටියේය.

මීට පෙර අධිකරණය මගින් ඇප ලබා දී තිබු කොළඹ අපරාධ කොට්‌ඨාසය හිටපු ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇනස්ලම් ද සිල්වා,පොලිස් පරීක්ෂක එම්.ආර්.දුනුසිංහ,උප පොලිස් පරීක්ෂක රොෂාන් මදුරංග,සැරයන් 69480 ප්‍රසන්න කුමාර,කොස්තාපල් 2204 ප්‍රියනාත් හා පොලිස් කොස්තාපල් රියදුරු දුලීප් ගිහාන් පියතිස්ස යන සැකකරුවන් හය දෙනා ද සැකකාර පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා සමග විත්ති කූඩුවට ගොඩ විය.



අදහස් (3)

අධිකරණය දේශබන්දුට අද දුන් නියෝගය

ජගත් ලියනගේ Friday, 04 April 2025 05:30 AM

සෙට් එකටම වැඩ වරදින්නයි යන්නේ. සිංහලෙන් කතාවක් තියනව “වැරදි විදියට අවි ගත්තොත්, විනාස වෙති” කියල. ඒ කියමන සත්‍යක් වෙන්න යන තවත් අවස්ථාවක්.

:       3       22

පම්පෝරි ජනක Friday, 04 April 2025 08:01 AM

නඩුවේ විස්තර අහන් ඉන්නකොට කරලා තියන් වැඩ ගැන අහනකොට දැනගන්න ලැබුනේ මාකදුරේ මදුෂ් ලාටත් වඩා බයානක සන්විදනාත්මක අපරාද කාරයෙක් කියලා , රනිල් තව අවුරදු 5ක් මේරටේ ඉහලම පුටුවේ හිටියනම් ලංකාව තවත් සදාම් හුසේන් ලගේ කාලේ තිබ්බ ඉරාකයක් කරලා යන්නේ

:       10       29

prasanna Friday, 04 April 2025 01:19 PM

අධිකරණය සහ මාලිමාව මාර සහයෝගයෙන් වැඩ කරන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 204 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 356 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 697 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site