
(යොහාන් භාසුර)
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය සහ ගැලවීමේ හමුදාවේ ජාත්‍යන්තර නායකයින් වන ජෙනරාල් ලින්ඩන් බකිංහැම් සහ කොමසාරිස් බ්‍රොන්වින් බකිංහැම් යන මහත්වරු අතර හමුවක් පාර්ලිමේන්තු සංකීරණයේදී පැවැත්විණි.
ගැලවීමේ හමුදාවේ අඥාපති කර්නල් නිහාල් හෙට්ටිආරච්චි මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊළඟ හමුවට එන්නේ ජාත්‍යන්තර ඇලවීමේ හමුදාව වෙන්න ඕනෑ. පෝස්ටර් ගහන අයත් ඔය වැඩේ කරනවා. කොච්චර ගැලෙව්වත් වැඩක් නෑ...
ගැලවීමේ හමුදාව නැත්තන් Salvation Army කියන්නේ ගෝලීය ක්‍රිස්තියානි සංවිධානයක්. ඒකේ අරමුණ තමයි වෙනත් ආගම්වල අයට සල්ලි දීලා ඒ ආගම් වලින් ගලවලා ක්‍රිස්තියානි කරණය කිරීම... හරිනි කියන්නේ ලාල් විජේනායක කමිටුවේදී ලංකාවේ බුදු දහමට ව්‍යවස්ථාවෙන් ඇති ප්‍රමුඛස්ථානය නැතිකළ යුතු බව කියූ කෙනා. දැන් තේරෙනවානේ කාටද එන්නේ කියලා...?
මෙයාලා ගලවනවා කියන්නේ වෙන ආගම්වලින් ගලෝලා තමන්ගේ ආගමට අලෝගන්න එකයි.
මංගල මහත්තයා කිව්වනේ ඒ කාලේ තව කව්ද ජෙනරාල් කෙනෙක් සැල්වේෂන් ආමි එකට වත් හරියන්නේ නැහැ කියලා... එයා දැන්නම් සුදුසුකම් සපුරලා ඇති හොඳටම.. ලොක්කත් ඇවිත් ඉන්න වෙලාවේ පොඩි උත්සාහයක් කළොත් ඇතුලට යාගන්න බැරිවෙන එකක් නෑ නේ...!
ලංකාවේ බෞද්ධ සෙට් එකටම එක මිටට තියලා ගලවලා දෙන්න වගේ හදන්නේ. හොඳ වැඩේ. ඔවුන් දන්නෙත් නැතුවම දැනටමත් බාගෙට ක්‍රිස්තියානි කරලා තියෙන්නේ මාලිමාව. නිරාගමික කියලා ආපු නායකයෝ ඔක්කොම ඉරිදාට පල්ලි යන අය. අපි නොදන්නවයෑ...
බුද්ධ ශාසන ඇමැතිත් කතෝලික කොට අනිත් අය ගැන කවර කතාද? අපරාදේ කියන්න බෑ ලස්සනට හානවා මේ ආණ්ඩුව...
අපි බය වෙන්න ඕනෑ අලවන හෝ ගලවන අයට නෙමෙයි. අපිව මරන්න හදන අයටයි. ව්‍යාප්ත වාදය යට වැඩ...
කොරහේ කිඹුල්ලු දකින අය ඔය කියන ජාත්‍යන්තර සංවිධානයට එරෙහිව පිකට් එකක් කරන්න. ආගම්වලට හරවනවා කියලා... මෙහෙමත් කුහකයින්... අපිට නම් ආගම් ඇතිවෙලා, රටේ පරිසර විනාශ කරලා කොන්ක්‍රීට් වනාන්තර හදන්නේ නැති ආගමක් හොයාගන්න වෙලා...