
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අඟුරුවාතොටදී ඝාතනයට ලක් වූ මව සහ දියණියගේ අවසන් කටයුතු සිදු වෙද්දී සුසාන භූමියේදී දෙපිරිසක් අතර ගැටුමක් ඇති වූ බව පොලිසිය කියයි
ඉකුත් 18 වැනි දා පස්වරුවේ අතුරුදහන් වූ මෙම මවගේ සහ ඇඟේ කුඩා දියණියගේ මළ සිරුරු පසුව රත්මල්ගොඩ ප්‍රදේශයේ කැලෑවකට විසිකර තිබියදී සොයාගත්තේය.
මෙම ඝාතනය සම්බන්ධයෙන් ඇගේ සැමියගේ මස්සිනා පොලිස් අත්අඩංගුවට පත් විය. ඝාතනය ලක් වූ මවගේ සහ දියණියගේ සිරුරු ඊයේ ඇය පදිංචිව සිටි නිවෙසට රැගෙන ආ අතර ඇගේ සිරුරු තැන්පත් කර තිබූ පෙට්ටියට ද සිල් තබා තිබිණි.
කෙසෙල්හේනාව රාජමහා විහාරවාසී බටුගම්පළ ගුණරත්න හිමියන් ඇතුළු මහා සංඝරත්නය ආගමික වතාවත් සිදු කළහ.
මවගේ සහ දියණියගේ නිසල සිරුරු අවමංගලල පෙරහරින් සුසාන භූමියට රැගෙන ගියේ සතර පෙරුවක ඥාතී්න්ගේ දුක් අඳොනා මැදය.
දේහයන් භූමදානය කිරීමෙන් පසු මියගිය කාන්තාවගේ සහ සැමියාගේ පාර්ශවයේ දෙපිරිසක් අත ඇති වීමට ගිය ගැටුම අඟුරුවාතොට පොලිසිය සහ අමතර කණ්ඩායම් කැඳවා සිද්ධිය සමථයකට පත් කිරීමට කටයුතු කළේය.
සිය ගණනකගේ තම ඥාතීන්ගේ සෝ සුසුම් මැද අද සවස මවගේ සහ දියණියගේ සිරුරු භූමිදානය කරද්දී දෙපිරිස අතර ගැටුමක් ඇති විය.
2025 ඔක්තෝබර් මස 08
1648
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1399
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
498
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අඟුරුවාතොට මවයි දියණියයි මිහිදන් කරද්දී දෙපිරිසක් ගැටේ