දේශපාලන පක්ෂ විසින් පවත්වනු ලබන මැයි රැලිවන විශේෂත්වයක් වන්නේ රැලිවලට සහභාගී වන දේශපාලන පක්ෂ නායකයන්ගේ ඇඳුමේ පාට වන්නේ ද පක්ෂයේ පාට වීමය. ශ්‍රීලනිප නායකයන් නිල් පැහැති ඇඳුම්වලින් සැරසෙද්දී එජාප නායකයන් සැරසෙන්නේ කොලපැහැති ඇඳුම්වලිනි.
ශ්‍රීලනිප මැයි රැලියට රතුපැහැති කමිසයකින් සැරසී ගිය නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා අද කැපී පෙණිනි.
මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ ශ්‍රීලනිප මැයි රැලිය ආරම්භ වීමට පෙර සුසිල් ප්‍රේමජයන්ත, එස්බී දිසානායක සහ තිලංග සුමතිපාල මහත්වරු කතා බහක නිරතවී සිටි අයුරුය.
(ඡායාරූප - සමාජජාල අනුග්‍රහයෙනි)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ශ්‍රීලනිප - සන්ධාන රැස්වීමේ රතු කමිසයක්