(යොහාන් භාසුර සහ මනෝප්‍රිය ගුණසේකර)
කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ශිෂ්‍ය නායක දඩයමට විරෝධය දැක්වීම සඳහා එම විශ්වවිද්‍යාල ඉදිරිපිට අද (17) රාත්‍රී විරෝධතාවක් පැවැත්වීය.
එහිදී එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් 1000 කට අධික පිරිසක් පන්දම් දල්වාගෙන විරෝධය දැක්වූහ.
‘ශිෂ්‍ය නායක දඩයම නවතනු’ සහ ‘ආණ්ඩුවේ ඔත්තුකරුවන්ගේ බොරු පැමිණිළි මත අත්අඩංගුවට ගත් මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැළුම් මුදන්නායක සහ ශිෂ්‍ය ක්‍රියාකාරි දිල්ෂාන් හර්ෂණ වාහාම නිදුහස්’ ආදි පුවරු එහිදී ශිෂ්‍යයෝ ප්‍රදර්ශනය කළහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
’’ශිෂ්‍ය නායක දඩයම නවතනු’’
jayasekara Saturday, 18 February 2023 10:12 AM
ඔහේට එන්න ඉස්සෙල්ලා... ඉස්කෝලෙ යන කාලෙ වගේ නිකන් දෙන අධ්‍යාපනය අරගෙන ඉගෙන ගන්නේ නැතිව... කැම්පස් තේරිලා රටවල් පෙරළන්න යනවා. පාඩුවේ ඉගෙන ගෙන උපාධිය ගත්තා නම් ඉවරයිනේ...
Perera Saturday, 18 February 2023 10:24 AM
ගිනිකන්ද පුපුරන්න තවම රත්වෙලා මදි...
මැක්ස් Saturday, 18 February 2023 12:18 PM
පොදු මහජනතාව වන අපගේ යෝජනාව නම් නායකයින් පමණක් නොව ගෝල බාලයින් ද සිර කූඩුවල ගාල් කිරීම යෝග්‍ය බවයි. නැතුව නම් සරසවිවල ඉගෙනීම් කටයුතු පවත්වා ගෙන යනවා බොරු!