IMG-LOGO

යුද හමුපති සුඩානයට යන සාම සෙබළුන්ට සුභ පතයි

(ළහිරු හර්ෂණ)

එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාවේ රාජකාරි සඳහා යන සෙබළුන්ට  සුභ පැතීම සඳහා ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු යුද හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් කටුනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපෙළට  පැමිණ සිටියහ.

එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා සුඩාන් රාජ්‍ය වෙත පිටත්ව යන පිරිස අතර නිලධාරීහු 11 ක් සහ සෙබළු 22 දෙනෙක් ඇතුලත්ව සිටියහ.

එම භට පිරිසක්  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපෙළින්සුඩාන රාජ්‍යය බලා පිටත්ව ගියහ.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුලු පිරිස සාමසාධක භට පිරිසට සුබ පැතිමට එක්ව සිටියහ.

 



අදහස් (0)

යුද හමුපති සුඩානයට යන සාම සෙබළුන්ට සුභ පතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 280 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 451 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 184 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site