
(පද්මා කුමාර කංකානම්ගේ)
කල්පිටිය කුඩාව ඕෂන් විව් බීච් සංචාරක හෝටලය අසල මුහුදු තීරයට අද අලුයම තල්මස් පැටවුන් 14 දෙනකු ගොඩගසා ඇති අතර ඉන් තිදෙනක් මියගොස් සිටි බව කල්පිටිය වනජීවි අඩවි ආරක්ෂක කාර්යාලය කියයි.
තල්මස් පැටවුන් 11 දෙනකු මහත් පරිශ්‍රමයක් දරා මුහුදට යැවූ බව ද එම කාර්යාලය පවසයි.
මෙම තල්මසුන් පයිගලාට් ගව්ල්පස් නම් තල්මස් විශේෂයට අයත් වූ වන්බව ද ඔවුහු කියති.

(හිරාන් ප්‍රියංකර)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දෙට සාඩින් වෙන්න ඇවිල්ලා වගේ