
(අංජුල මහික වීරරත්න)
වී කිලෝවක් රුපියල් සියයක සහතික මිලකට රජයෙන් මිලදී ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
උතුරු පළාත හා යාපනය දිස්ත්‍රික්කය ලංකාවටම ආහාර සපයා දිය හැකි පළාතක් ලෙස සංවර්ධනය කරන බව ද ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (12) පෙරවරුවේ යාපනය පරන්තන් වෙල්යායේ දී පැවති උතුරු පළාතේ අස්වනු නෙළීමේ අවස්ථාවට එක් වෙමිනි.
පරන්තන් වෙල්යායට පැමිණි ජනාධිපතිවරයා එහි සිටි ගොවීන්ගෙන් වී වගාව සම්බන්ධ ගැටලු පිළිබඳ විමසා බැලූ අතර එම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදෙන බව ද පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අල්ලලා මඩේ පාගන්න ඕනේ...
නියරකට තියලා මඩ තියන්න හොඳයි...!
ඡන්ද සටන ජයටම යනවා වගෙයි. ඉස්සෙල්ලා 13 දුන්නා... දැන් වී ගන්නවාලු රටටම ආහාර උතුරෙන් දෙනවාලු... ඔහොම යං ගිහින් බලමු…!
කූඩැල්ලෝ ගොඩයි...
ඔව් ඉතින් රට සවාරි යන්නේ නැත්නම් රට ඇතුළේ හරි හෙලිකොප්ටරයෙන් රවුම් ගහන්න.. මෙයාට තියෙන්නේ උඩින් යන ගාය...
රනිල් ඔයා ඉක්මනට වළට බහින්න... එතකොට හැමදේම හරි
පඹයාට හොඳයි කාක්කො එලවන්න.
උතුරේ චන්ද බලාගෙන දකුණේ චන්දෙ නැතිකර ගැනීමකි
අදට මාස කීපයකට පෙර රුපියල් 220ට පෝලිමේ ඉඳලා ගන්නා ලද දේශීය හාල් කිලෝ එක අද රුපියල් 142ට කඩේ ගන්න පුළුවන්. ස්තුතියි ජනාධිපති තුමනි. ගොවියාට ද සාධාරණ මිලක් ලබා දී ගොවියා ද රැකගන්නා ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිමි.
රටේ මොන තරම් ප්‍රශ්න තිබෙනවද විසඳන්න ?රාජ්‍ය සේවය ප්‍රතිව්‍යුහගත කරගෙන රජයේ වියදම් 30% වත් අඩු කරගන්න ඕනේ ඉදිරි මස 2-3 තුල ,මූල්‍ය අරමුදලේ ගිවිසුම ඉක්මන් කරගන්න ඕනේ.මේ ඔක්කොම තිබෙද්දී මෙයා යාපනේ කුඹුරු වල ඇවිදිනවා .අපේ සල්ලි වලින් හෙලිකොප්ටර් ඉන්ධන ගහගෙන
මී හරක්නේ .කුඹුර තමයි උචිත
කරන බලු වැඩවලට. ඔය වගෙ තැන් වලට පරිස්සමින් යන්න. මඩ හෝදලා අරින්න පුලුවන්. ත්මුන්ගෙ කුනු පැල්ලම් සදා කාලිකයි. මේතනට ජනාදිපති කෙනෙක් අවශ්‍ය නැහැ. කෘශිකර්ම ඇමති ඇරියානම් ලස්සනට වැඩේ කෙරෙනවා. වී ටොන්ගානක් ගන්බ සල්ලි මේ ගමනට වෙන් කරන්න ඇති. මුන්ට ටතවම රට බන්කොලොත් කියන එකේ තෙරුම දන්නේ නැහැ. මොකද හැදේම වේලාවට අතට පයටලැබෙනවානේ. මේසේරම මුදල් ඉතුරුයි. මාලිමාවට පුටුව දීලා යන්න ජනතාව ඉල්ලන්නෙ. නිවැරදි මාර්ගය. අවනිතිය පාවිච්චි කරමින් මුන් කොහෙද රටක් ගොඩගන්නෙ.
මම හිතුවේ නියරේ ඉන්නේ පඹයෙක් කියලා
ගොයම් කපන යන්ත්‍ර ඉවත් කළා නම් රැකියා ප්‍රශ්නය සෑහෙන්න විසඳෙනවා
අඩු ගානෙ විය ගහෙ බැඳලා හාන්න ගන්න වත් බැරි වෙයි.. එච්චරටම පින් ගොනෙක්. . .දැණ් උතුරට සාමය විකුනලා පොරක් වෙන්න යන්නෙ.. එ කාලෙ ප්‍රබාකරන්ගෙ දෙපතුලෙ වැඳ වැටිලා සාමය දෙන්න හැදුවා විලි ලැජ්ජාවක් නැතුව.. දැන් මෙයාව මුරට තියාගෙන ඉන්න මහලොකු දේශප්‍රෙමි මැදමුලනියන්ස් මෙව්වට මොකෝ දන්නෑ කියන්නෙ..
කවුද දන්නේ නැහැ මීහරකට දැන්ම පණිවිඩය දුන්නේ ?
හැම එකාම නියර දිගේ ගිහින් ඇවිල්ලා තමයි රට කන්නේ .මේ වගේ ගොන් ආතල් වලට අපි ආපහු අහුවෙන්නේ නෑ
මැතිවරණ සංදර්ශන බලලා රැවටෙන්න එපා...!
ඡන්දයක් ළඟාවෙනකොට ජීවිතේට නොකරපු දේවලුත් කරනවා...!