( රංජිත් රාජපක්‍ෂ )
නාවලපිටියේ සිට දොළොස්බාගය දක්වා ධාවනය වු ලංගම බස් රථයක් ගෝනාවල පතන ප‍්‍රදේශයේදි අඩි තුන්සියක ප‍්‍රපාතයකට පෙරළී තුවාල ලැබූ 53 දෙනකු නාවලපිටිය මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි එම රෝහලේ අධ්‍යක්‍ෂික වෛද්‍ය නිහාල් විරසුරිය මහතා පවසයි.
කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බව ද වෛද්‍යවරයා කියයි.

COMMENTS
වලට බැස්සේ ගෝනා හොයන්ට තමයි.
මෙික පුද්ගලික බසයක් වුනානම් මොනතරමි දේවල් කියයිද
රියදුරු අපරික්ෂාකාරී දුරකථන ඇමතුමක සිටියදී වුනු සිද්ධියක් බව වාර්තා වෙනවා... වෙනත් පුවත්පත්වලත් කරුණාකර සත්‍ය වාර්තා ඉදිරිපත් කරන්න...
පුවත් පත්වල සදහන් විදිහට බස් රථය ප්‍රපාතයට් යන අවස්ථාවේ රියදුරා දුරකථනයට පිළිතුරු දෙමින් සිට ඇත. අනිවාර්යයෙන්ම නීතිවිරෝධීව අනතුරුදායක ලෙස බස් රථය පදවා මින්ස් ගාතන සිදු කිරීමේ චෝදනාව යටතේ මොහුට දැඩි දාදුවම් පැමිණ විය යුතුය.