IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


දිවයිනේ කුඩාම පටක රෝපණ විද්‍යාගාරය රත්මල්කන්දේ

බණ්ඩාරවෙල, කිතල් ඇල්ල, රත්මල්කන්ද ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ, මඩවල උපාලි  හිමියන් ලංකාවේ කුඩාම පටක රෝපණ විද්‍යාගාරය නිර්මාණය කර තිබේ. 

විද්‍යාගාරයෙහි රෝපණය කළ පැළ සහ එහි පර්යේෂණවල නියැළෙන මඩවල හිමියන්ගේ ඡායාරූප කිහිපයක් ඉහත දැක්වේ.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න - දිවයිනේ කුඩාම පටක රෝපණ විද්‍යාගාරය රත්මල්කන්දේ



අදහස් (9)

දිවයිනේ කුඩාම පටක රෝපණ විද්‍යාගාරය රත්මල්කන්දේ

kamal Monday, 13 January 2020 06:44 AM

එතකොට බන බාවනා කරන්න වෙලාවක් හොයා ගන්නේ කොහොමද?

:       261       12

mahesh Monday, 13 January 2020 07:19 AM

ස්වාමීන්වහන්සේලාට විනෝදාංශ අකැප නැහැ.

:       0       7

lalithm Monday, 13 January 2020 08:39 AM

බන භාවනාවට වඩා ලොකු ජාතික සේවයක් මේ කරන්නේ. පැහැදිලිවම පටක රෝපණ වගේ ඉහල කෘෂි විද්‍යාත්මක විෂයයක් හදාරන්නෙක් අපේ වගේ රටක ගරු බුහුමන් ලැබිය යුතුමයි. හිමියෙනි, ඔබ උපන් රටට ණය නැති නියම බුද්ධ පුත්‍රයෙක්.

:       2       133

සමන් ඕස්ට්‍රේලියාව Monday, 13 January 2020 09:48 AM

ඉතාම හොද වැඩක් . අපේ පලතුරු එළවලු වගේ දේවල් වලට ලොකු රුකුලක්. අපි ඉහලින්ම ප්‍රශංශා කරන්න ඕනේ

:       2       62

lalith Monday, 13 January 2020 11:11 AM

පැවිද්දෝ පටක රෝපණයේ, ගිහියෝ බන දේශනයේ එල එල.

:       68       0

Mangala Monday, 13 January 2020 03:11 PM

උපසපන් භික්ෂූන් වහන්සේලාට පැලයක් සිටුවීම පමණක් නොව කොලයක් කැඩීම පවා අකැපය.

:       49       0

Nimal ... Monday, 13 January 2020 05:29 PM

බුදු රජානන් වහන්සේ දේශනා කළ විනය පිටකයේ සඳහන් විනය නීති 220 න් උපසපන් භික්‍ෂුවකට කිසිදු ගසක් හෝ තණකොළ ගසක් හෝ නොකැඩිය යුතුය යනුවෙන් විනය නීතියක් පනවා ඇත. ඒ අනුව මෙහිදී අවැතක් සිදු නොවන්නේදැයි මා නම් නොදනිමි.

:       8       1

vidya Monday, 13 January 2020 10:09 PM

මට මතක විදිහට 1822 දී ඔස්ට්‍රියවෙදී උපන් ග්රෙගොර් මන්දෙල් කියන පුජක වරයා මුලින්ම තමයි ශාක පිලිබදව පරීක්ෂණ පවත්වන්නට පටන් ගත්තේ.

:       50       0

kamalTuesday, 14 January 2020 06:23 AM

එයාත් බුදු රජානන් වහන්සේ දේශනා කළ විනය පිටකයේ හැසිරියයුතු කෙනෙක්ද?

:       17       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 230 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 68 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 764 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site