‘නව කොරෝනා වයිරස’ වසංගතය හෙවත් ‘කොවිඩ්-19’ගෝලීය වසංගතයට එරෙහි සටනේ ඉදිරියෙන්ම සිටින වෛද්‍යවරුන් හෙද හෙදියන් ඇතුළු වෛද්‍ය සේවකයන්ට ගෞරව ආචාර කරමින් ජපානයේදී , ගුවන් හමුදා සංදර්ශන බළකායට අයත් යානා අද (29) අහසේ පියාසර කළේය.







ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්‍රහයෙනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් ආචාර කෙසේ වෙතත්, අපේ රටේ ඇතැම් අය සෞඛ්‍ය සේවකයන්ට සුපර් මාකට් එකේ පෝලිමේවත් ඉන්න ඉඩ දෙන්නේ නෑ.. සේවය කරලා ගෙදර නිවාඩු යන සෙබළුන්ට තලාපෙලා පරිභව කරලා තිබුණා.. මේ තමා ලොවේ ගුණමකුම ජාතිය...
වෙලාවට ජපන් වල කුහකයෝ නැත්තේ..