1 මෙහෙම ගියොත් ඊළඟ අවුරුදු තුනේදීත් ණය ගෙවන්න පුළුවන් - ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ
දුම්රිය මගේ සෙල්ෆි ගන්න ගිය මවක දියණියක මරුටය රත්නපුර සිට අනුරාධපුරයේ පැවැත්වෙන ක්‍රීඩා තරගයක් සඳහා පැමිණ සිටින අතර වාරයේ දුම්රිය මාර්ගයේ සිට ඡායාරූපයක් ගැනීමට ගිය කාන්තාවක සහ පාසල් දියණියක අනුරාධපුර නව නගර දුම්රිය ස්ථාන ආසන්නයේද.. 22 December 2024
Y lanka · 1 hour ago ඇමතිතුමාව වහලා තියෙන්නේ ඉන්දියන් කොඩියෙන් නේද? කෝ මීටරේ පරතරේ? ඔක්කොම නීති සාමාන්‍ය ජනතාවට විතරයිද? Reply 0
Y de silva · 1 hour ago කොරෝනා හැදිලා මුළු කොළඹම අර්ධ වශයෙන් වහල තිබෙනකොට..., පාර්ලිමේන්තුව විසුරවල, පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වහලා දමලා තිබෙන මේ අවස්ථාවේ මේ මෘත දේහය පාර්ලිමේන්තුවට ගෙනත් නටන නාඩගම කුමක්ද? චන්ද කුට්ටිය බලාගෙන ප්‍රධාන පක්ෂ වල දේශපාලකයෝ සියල්ල මේ අවස්ථාවේ රටට දෙන්නේ වැරදි ආදර්ශයක් , මේ කොරෝනා ප්‍රශ්න අස්සේ මේ විදිහට රටේ අනෙකත් පුරවැසියොත් මල ගෙවල් කරන්න ගත්තොත් වෙන්නේ මහා විනාශයක්... මේ තොන්ඩමන් පවුල වතුකරයේ දෙමල ජනතාවට හෝ රටට කරපු දෙයක් නැත. වතුකරයේ දෙමල ජනතාව තොන්ඩමන් පවුල පසුපස යාම නිසා සිටින්නේ අධ්‍යාපන, සෞඛ්‍ය, ආර්ථික වශයෙන් රටේ අනෙකුත් ජන කොටස් සමග සන්සන්ධනය කරනකොට තවම ඉතා පසුගාමී ස්ථානයකය. Reply 0
Y රංග · 1 hour ago ජනාධිපතිවරයා, අගමැතිවරයා රැස්වීම් තබද්දී, ආගමික උත්සව වලට සහභාගී වීමේදී නිරෝධායනය උපදෙස් පිළිපදිනා බවක් පෙනෙන්නට නැත. අජිත් රෝහණ මහතාගේ වාර්තාවක් උපුටා දක්වමින් පෙරේදා වාර්තාවක් පල කර තිබූ අතර එහි දක්වා තිබුනේ කොළඹ කාර්යාල විවෘත කිරීමෙන් පසු එහි පැමිණෙන කාර්යාල සේවක සේවිකාවන් එකිනෙකා සිප වැළඳ ආචාර සුභාශිංසන නොකරන ලෙසයි. එනමුත් ඊයේ රාත්‍රී පුවත් වලින් අප දුටුවේ අභාවප්‍රාප්ත තොන්ඩමන් මහතා බැලීමට රෝහලට ගිය අගමැති මහින්ද රාජපක්ෂ මහතා එහිදී තොණ්ඩමන් මහතාගේ පවුලේ උදවිය වැළඳගෙන ආචාර කළ බවයි. පසුගිය යහපාලන රජය සමයේ ඉතාම පොඩි ගැටලුවක් පවා මහා දෙයක් ලෙස සලකමින් රංගනයේ නිරතවූ ඇතැම් මාධ්‍ය අද දිනයේ ස්වයං වාරණයට ලක්ව ඇත්ද? නිරෝධනය නීති රීති අපට විතරද? සාමාන්‍ය ජනතාවට නීතිරීති දමනා රජයේ ප්‍රධානීන් ඒවා තුට්ටුවකට මායිම් නොකිරීම ගැන කිසිම මාධ්‍යයක් ප්‍රශ්න නොකරන්නේ ඇයි? මාධ්‍ය ඉන්නේ මහජනතාවගේ පැත්තේ නෙමෙයි නිසාද? Reply 0
Y සෑම් · 1 hour ago මේ මිනිස්සුද රටේ නායකයන්? කෝ කෝවිඩ් නීති? රටේ සාමාන්‍ය මිනිස්සුන්ට එක නීතියක්, මේ අයට තව නීතියක්. මේ අය අමුඅමුවේ නීති කඩනවා. මේවගේ එවුන් බලේ තියාගෙන ඉන්න එකෙන් පේනවා රටේ ඉන්නේ මොලයක් තියන මිනිස්සු 3% යි කියලා. ඉතින් රටක් හැදෙයිද? Reply 0
Y pradeepa · 1 hour ago සියලුම නීති පනවලා තියෙන්නේ රටේ පොඩි මිනිස්සුන්ට විතරද? අපිට මගුලක්, මලගෙයක් ගන්න බැහැ... මොකද සෙනග පිරෙනවා කියලා... නමුත් අද තොණ්ඩමන්ගේ මල ගෙදරට කිසිම නිරෝධායන නීතියක් නැහැ... කෝ අජිත් රෝහණ මහතා? දැන් මොනවද කියන්නේ මේ ගැන...? Reply 0
Y binkunndaa · 1 hour ago වතුකරේ මිනිසුන්ගේ පිටින් ගියා මිසක, මොකක්ද ඒ මිනිසුන්ට කරලා තියෙන්නේ? Reply 0
Y kin benat · 1 hour ago මේ සතියෙම මුල යුරෝපා රටක අගමැතිගේ මට මියගිය නිසා අගමැතිට මළගෙදරවත් යන්න බැරිවෙලා තියෙනවා. අගමැතිත් ගෙදර හිරවෙලා ඇඳිරි නීතිය හින්දා... මම කියන්නේ නැහැ අගමැති මොන ඇඳිරි නීතියක් තිබුණත් තමන්ගේ අම්මාගේ මළගෙදර නොගිය එක හරියි කියලා... ඒ වගේම මේ සතියේ දවසක ඕස්ට්‍රේලියාවේ ජනාධිපති ඇඳිරි නීතිය වෙලාවේ රෙස්ටුරන්ට් එකක සුළු පිරිසක් එක්ක කකා ඉඳලා පොලීසියෙන් පැනලා රෙස්ටුරන්ට් එකට දඩ ගහලා. ජනාධිපති තමගේ වරදට රටෙන්ම සමාව ඉල්ලුවා. ඒකට ලංකාවේ.. තලගොයාව කබරගොයා කරලා ජනතාවට පෙන්නලා මිනිස්සුන්ව ගෙවල්වල හිරකරලා අසරණ කරලා මේ කට්ටිය උපරිම සැප ගන්නවා.. ඕනෑ කරන්නේ තමන් නීති පිළිපදිනවා කියලා ජනතාවට පෙන්වන්න පින්තුරෙකට වැටෙන හින්දා මුඛ ආවරණයක් විතරයි. අපිට මෙහෙම ලඟම ආශ්‍රය කරපු කෙනෙක්ගේ මලගෙදරකට, මගුල් ගෙදරකට යන්න අවසර ගන්න පුළුවන්ද පොලිසියෙන්...? Reply 0
Y විජිත් · 1 hour ago රවීන්ද්‍ර කියලා තියෙන හේතුව හරියටම හරි. දැනට ලෝකයේ කොහෙන්වත් "මී හරක්" ට කොරෝනා ආසාදනය වුණු බවට වාර්තාවෙලා නැහැ. මේ අයට නිතරම හැදෙන ලෙඩේ තමයි..කුර ලෙඩ. දියවන්නාවේ තියෙන පට්ටියේ ඉන්න අය ඇවිදින හැටි බලන්න. කාටවත් කෙලින් ඇවිදින්න බැහැ.. එක හේතුවක් තමයි අහුවෙන අහුවෙන ඔක්කොම "ජරාව" කාලා බඩ ඉදිමිලා. අනික් හේතුව මේ ඔක්කෝටම කුර ලෙඩ හැදිලා... Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමතිතුමාව වහලා තියෙන්නේ ඉන්දියන් කොඩියෙන් නේද? කෝ මීටරේ පරතරේ? ඔක්කොම නීති සාමාන්‍ය ජනතාවට විතරයිද?
කොරෝනා හැදිලා මුළු කොළඹම අර්ධ වශයෙන් වහල තිබෙනකොට..., පාර්ලිමේන්තුව විසුරවල, පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වහලා දමලා තිබෙන මේ අවස්ථාවේ මේ මෘත දේහය පාර්ලිමේන්තුවට ගෙනත් නටන නාඩගම කුමක්ද? චන්ද කුට්ටිය බලාගෙන ප්‍රධාන පක්ෂ වල දේශපාලකයෝ සියල්ල මේ අවස්ථාවේ රටට දෙන්නේ වැරදි ආදර්ශයක් , මේ කොරෝනා ප්‍රශ්න අස්සේ මේ විදිහට රටේ අනෙකත් පුරවැසියොත් මල ගෙවල් කරන්න ගත්තොත් වෙන්නේ මහා විනාශයක්... මේ තොන්ඩමන් පවුල වතුකරයේ දෙමල ජනතාවට හෝ රටට කරපු දෙයක් නැත. වතුකරයේ දෙමල ජනතාව තොන්ඩමන් පවුල පසුපස යාම නිසා සිටින්නේ අධ්‍යාපන, සෞඛ්‍ය, ආර්ථික වශයෙන් රටේ අනෙකුත් ජන කොටස් සමග සන්සන්ධනය කරනකොට තවම ඉතා පසුගාමී ස්ථානයකය.
කෝ දුරස්ථ භාවය?
ජනාධිපතිවරයා, අගමැතිවරයා රැස්වීම් තබද්දී, ආගමික උත්සව වලට සහභාගී වීමේදී නිරෝධායනය උපදෙස් පිළිපදිනා බවක් පෙනෙන්නට නැත. අජිත් රෝහණ මහතාගේ වාර්තාවක් උපුටා දක්වමින් පෙරේදා වාර්තාවක් පල කර තිබූ අතර එහි දක්වා තිබුනේ කොළඹ කාර්යාල විවෘත කිරීමෙන් පසු එහි පැමිණෙන කාර්යාල සේවක සේවිකාවන් එකිනෙකා සිප වැළඳ ආචාර සුභාශිංසන නොකරන ලෙසයි. එනමුත් ඊයේ රාත්‍රී පුවත් වලින් අප දුටුවේ අභාවප්‍රාප්ත තොන්ඩමන් මහතා බැලීමට රෝහලට ගිය අගමැති මහින්ද රාජපක්ෂ මහතා එහිදී තොණ්ඩමන් මහතාගේ පවුලේ උදවිය වැළඳගෙන ආචාර කළ බවයි. පසුගිය යහපාලන රජය සමයේ ඉතාම පොඩි ගැටලුවක් පවා මහා දෙයක් ලෙස සලකමින් රංගනයේ නිරතවූ ඇතැම් මාධ්‍ය අද දිනයේ ස්වයං වාරණයට ලක්ව ඇත්ද? නිරෝධනය නීති රීති අපට විතරද? සාමාන්‍ය ජනතාවට නීතිරීති දමනා රජයේ ප්‍රධානීන් ඒවා තුට්ටුවකට මායිම් නොකිරීම ගැන කිසිම මාධ්‍යයක් ප්‍රශ්න නොකරන්නේ ඇයි? මාධ්‍ය ඉන්නේ මහජනතාවගේ පැත්තේ නෙමෙයි නිසාද?
මේ මිනිස්සුද රටේ නායකයන්? කෝ කෝවිඩ් නීති? රටේ සාමාන්‍ය මිනිස්සුන්ට එක නීතියක්, මේ අයට තව නීතියක්. මේ අය අමුඅමුවේ නීති කඩනවා. මේවගේ එවුන් බලේ තියාගෙන ඉන්න එකෙන් පේනවා රටේ ඉන්නේ මොලයක් තියන මිනිස්සු 3% යි කියලා. ඉතින් රටක් හැදෙයිද?
සියලුම නීති පනවලා තියෙන්නේ රටේ පොඩි මිනිස්සුන්ට විතරද? අපිට මගුලක්, මලගෙයක් ගන්න බැහැ... මොකද සෙනග පිරෙනවා කියලා... නමුත් අද තොණ්ඩමන්ගේ මල ගෙදරට කිසිම නිරෝධායන නීතියක් නැහැ... කෝ අජිත් රෝහණ මහතා? දැන් මොනවද කියන්නේ මේ ගැන...?
වතුකරේ මිනිසුන්ගේ පිටින් ගියා මිසක, මොකක්ද ඒ මිනිසුන්ට කරලා තියෙන්නේ?
මේ සතියෙම මුල යුරෝපා රටක අගමැතිගේ මට මියගිය නිසා අගමැතිට මළගෙදරවත් යන්න බැරිවෙලා තියෙනවා. අගමැතිත් ගෙදර හිරවෙලා ඇඳිරි නීතිය හින්දා... මම කියන්නේ නැහැ අගමැති මොන ඇඳිරි නීතියක් තිබුණත් තමන්ගේ අම්මාගේ මළගෙදර නොගිය එක හරියි කියලා... ඒ වගේම මේ සතියේ දවසක ඕස්ට්‍රේලියාවේ ජනාධිපති ඇඳිරි නීතිය වෙලාවේ රෙස්ටුරන්ට් එකක සුළු පිරිසක් එක්ක කකා ඉඳලා පොලීසියෙන් පැනලා රෙස්ටුරන්ට් එකට දඩ ගහලා. ජනාධිපති තමගේ වරදට රටෙන්ම සමාව ඉල්ලුවා. ඒකට ලංකාවේ.. තලගොයාව කබරගොයා කරලා ජනතාවට පෙන්නලා මිනිස්සුන්ව ගෙවල්වල හිරකරලා අසරණ කරලා මේ කට්ටිය උපරිම සැප ගන්නවා.. ඕනෑ කරන්නේ තමන් නීති පිළිපදිනවා කියලා ජනතාවට පෙන්වන්න පින්තුරෙකට වැටෙන හින්දා මුඛ ආවරණයක් විතරයි. අපිට මෙහෙම ලඟම ආශ්‍රය කරපු කෙනෙක්ගේ මලගෙදරකට, මගුල් ගෙදරකට යන්න අවසර ගන්න පුළුවන්ද පොලිසියෙන්...?
මේ පිදුම් ලබන්නේ පිදුම් ලැබිය යුත්තෙක්ද?
ඇස් කන්නාඩි, අත් ඔරලෝසු දමලා තියෙන්නේ ඇයි දන් නැහැ.
රවීන්ද්‍ර කියලා තියෙන හේතුව හරියටම හරි. දැනට ලෝකයේ කොහෙන්වත් "මී හරක්" ට කොරෝනා ආසාදනය වුණු බවට වාර්තාවෙලා නැහැ. මේ අයට නිතරම හැදෙන ලෙඩේ තමයි..කුර ලෙඩ. දියවන්නාවේ තියෙන පට්ටියේ ඉන්න අය ඇවිදින හැටි බලන්න. කාටවත් කෙලින් ඇවිදින්න බැහැ.. එක හේතුවක් තමයි අහුවෙන අහුවෙන ඔක්කොම "ජරාව" කාලා බඩ ඉදිමිලා. අනික් හේතුව මේ ඔක්කෝටම කුර ලෙඩ හැදිලා...
ඡන්දෙත් ළඟයිනේ...
තිරුපති කෝවිලට යන්ට බැරි හින්දා මෙහෙ වන්දනා කරගත්තාට වරදක් නැහැ.