











(ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආනවිළුන්දාව රැම්සා තෙත් බිමට අයත් මුතුපන්තිය කාසන්වත්ත සීමාවේ අක්කර 4 කට ආසන්න භුමියක් ඩෝසර් යන්ත්‍ර යොදාගනිමින් විනාශ කර දමා ඉස්සන් ටැංකි සැකසීමේ සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වමින් සිටින බව පුත්තලම සහකාර වනජීවි අධ්‍යක්ෂ එරන්ද ගමගේ මහතා පවසයි.
ඡායාරූපවලින් දැක්වෙන්නේ විනාශ කර දැමූ භූමියය.
වැඩි විස්තර සඳහා පිවිසෙන්න - ආනවිළුන්දාව රැම්සා තෙත් බිම ඩෝසර් කර ඉස්සන් ටැංකි හදලා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව සහාරා කාන්තාරයක් වෙනවා නිසැකවම තවත් අවුරුදු 50කින්...
කුමන ආණ්ඩුවක් ආවත් මේක කොහොමහරි සිද්ධ වෙනවා.
ඔක්සිජන් කන්නද කියලා අහපු කට්ටිය නේද ඔහෙ ඉන්නෙ?
අක්කර 4ක්ම කපන කන් ඔය පළාතේ කවුරුවත් මේ අය දැකලා නැහැ වගේ...
2/3 තියෙනවනේ.. විල්පත්තුව කපද්දී රත්වුණු අයට දැන් සනීපෙට නින්ද යනවා ඇති...
කන්න බොන්න... සල්ලි හම්බකරන්න ගියාම අපි බෞද්ධයෝ නෙවෙයිනේ...
අපි 2/3 දුන්නේ ඕනම දෙයක් කරන්නනේ... මේකත් සංවර්ධන කාර්යයක්නේ.. අනික ඔක්සිජන් ඕනෑ නම් අපි පිටරටින් ඉම්පෝර්ට් කරමු.
ඊළඟ ගංවතුරට ඔය ඔක්කොම විනාශ වේවි..!!!
වැඩිම මිලක් ලැබෙනවා නම් මිනිස්සු වුණත් මස් කරලා විකුණන්න පුළුවන් පෝරිසාදයින්ගෙන් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?.
මේවා කරපු දේශපාලකයින්ව ජනතාව ගෙදර යැව්වා. හැබැයි පොහොට්ටුව හොර ඡන්ද දාලා එ් අය නැවත පාර්ලිමේන්තු ගෙනාවා.
බංග්ලාදේශයේත් කුඹුරු, ඉඩම් ගොඩකරලා ඉස්සෝ ෆාම් දානවා කියලා ආරංචියි.මේවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, රජය ඉදිරිපත් වෙලා කළයුතු සැලසුම්. රටට විශාල විදේශ විනිමය ගේන්න හැකි ක්‍රම. වැඩේ තියෙන්නේ සෑම නොදියුණු රටකම වාගේ මේ රටෙත් මහජනයා අවුරුදු 10කින් විතර ඉස්සරහ ඉන්නේ. ආණ්ඩුව කරන්නේ මිනිසුන්ව ලණුදාලා අවුරුදු 10කට පස්සට අදින එකයි.