විද්‍යා - තාක්ෂණ ශ්‍රේණී විශිෂ්ඨයෝ සම්මානයෙන් පිදුම් ලබති විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්රයේ විශිෂ්ටයන් ඇගැයීමේ ජාතික සම්මාන උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. 19 December 2018
චීනයෙන් ශ්‍රී ලංකාවට ජල බවුසර් 90 ක් චීනය සහ ශ්‍රී ලංකාව අතර අතීතයේ සිට පවතින ශක්තිමත් මිතුදම තහවුරු කරමින් චීන ආධාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවට ජල ලොරි බවුසර් 90 ක් නිල වශයෙන් ප්රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාරදීම අද (19) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. 19 December 2018
ජාත්‍යන්තර සංක්‍රමණික දින සැමරුම් පා ගමන ජාත්‍යන්තර සංක්‍රමණික දිනය සැමරීම නිමිත්තෙන් ‘සුරක්ෂිතව විදේශ රැකියාවකට යොමුවීම පිළිබදව මහජනතාව දැනුවත් කිරීම සදහා‘ සංවිධානය කළ පා ගමනක් බත්තරමුල්ල, පැලවත්ත පාලම් තුන හන්දියේ සිට කාර්යාංශය දක්වා පැවැත්විණි. 19 December 2018
මෙරට අත්අඩංගුවේ තිබු ට්‍රොලර් යාත්‍රා 7 ක් යළි ඉන්දියාවට ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල යෙදීම හේතුවෙන් නාවික හමුදා බාරයට ගත් ඉන්දීය ධීවරයින්ට අයත් ට්‍රෝලර් ධීවර යාත්‍රා 7 ක් යළි ඉන්දියාවට බාරදීම සිදු කෙරිණි. 19 December 2018
අක්ෂිදාන වැඩසටහන කතානායක ප්‍රධානත්වයෙන් ’අක්ෂිදානයට දායක වූ මගේ දෙමාපියන්ගේ නෙත් යුග තවමත් ජීවමානයි’ යැයි කථානායක කරු ජයසුරිය මහතා අද (18) ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය මගින් සංවිධනය කළ ජාතික අක්ෂිදාන දින උත්සවයට සහභාගී වෙමින් කීය. 18 December 2018
‘ජනබල මෙහෙයුම‘ රැළිය ඇරැඹේ එක්සත් ජාතික පෙරමුණ සංවිධානය කළ ‘ජන බල මෙහෙයුම‘ උද්ඝෝෂණ රැළිය මීට සුළු මොහොතකට පෙර ඇරැඹිණි. 17 December 2018
අලි වැට කඩා ගම් වදිති අම්පාර දිස්ත්‍රික්කයේ දිනෙන් දින ඉහළ වන අලි තර්ජන නිසා ජනතාව මහත් අපහසුතාවයට පත්ව ඇත. 16 December 2018
15වැනි සෝම හිමි ගුණ සමරුව අපවත් වී වදාළ ගංගොඩවිල සෝම හිමිපාණන් වහන්සේගේ 15 වැනි ගුණසමරු පිංකම අද (15) පස්වරු 3ට මහරගම නගර සභා බෝ සමිදුන් ඉදිරිපිටදී පැවැත්විණ. 15 December 2018
කැඩෙට් නිලධාරීන් විසිරයාමේ උත්සවය අද දියතලාවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැඩෙට් නිලධාරීන් දෙසිය තිස් හතර දෙනෙකු විසිරයාමේ උත්සවය අද (15) දියතලාව යුධ හමුදා කදවුරේ යුධ හමුදා විද්‍යාපීඨ ක්‍රීඩාංගණයේදී පැවත්විය. 15 December 2018
රනිල් වික්‍රමසිංහට මහා සංඝරත්නයේ ආශිර්වාදය වසර හතරහමාරක් යන තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඒකමතික තීන්දුවක් ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නය අරලියගහ මන්දිරයට වැඩම කොට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට පිරිත් නූල් බැඳ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද පිහිට පැතූහ. 13 December 2018
ඝන වනාන්තර වැඩි කරන්න ගුවන් හමුදාව ගුවනින් බීජ ඉසියි මෙරට පවතින ඝන වනාන්තර ප්‍රමාණය වර්ධනය කිරීම සඳහා ගුවන් හමුදාව අද (13) ප්‍රථම වතාවට නොච්චියාගම රනෝරාව රජයේ වනාන්තරයේ අක්කර පහක භූමියකට ගුවනින් බීජ ඉසින ලද බව ගුවන් හමුදාව පවසයි. 13 December 2018
වාලමලෙයිහි ගින්න නිවීමට ගුවන් හමුදා සහාය නල්ලතන්නිය ලක්ෂපාන වාලමලෙයි ස්වාභාවික රක්ෂිතයක හටගත් ගින්න පාලනය කිරීමට ගුවන් හමුදාවේ එම්. අයි. 17 හෙලිකොප්ටර් යානයක සාහය ලබා ගත් බව නල්ලතන්නිය පොලිසිය පවසයි. 13 December 2018
සිවිල් සංවිධාන කිහිපයක් ලිප්ටන් වටරවුමේදී උද්ඝෝෂණයක රටේ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදයට එරෙහිව විද්වත්හු, වෘත්තිකයෝ, කලාකරුවෝ සහ සිවිල් සංවිධාන කිහිපයක සාමාජිකයෝ පිරිසක් අද (12) කොළඹ ලිප්ටන් වටරවුමේදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි. 12 December 2018
මාධ්‍ය වගකීම සුරකින ලෙස ඉල්ලා උද්ඝෝෂණයක් මාධ්‍ය වගකීම හා ගෞරවය සුරකින ලෙසත් ප්රජාතන්ත්රවාදය හා ඡන්ද අයිතිය උදෙසා පෙළ ගැසෙන ලෙසත් ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂ කලා සංසන්දයේ සාමාජිකයෝ අද(12) පස්වරුවේ කොළඹ රූපවාහිනී පරිශ්‍රය ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක් පැවත්වූහ. 12 December 2018
මස්කෙළිය තේ වතුයායක අඳුන් පැටවු සිව්දෙනෙක් මස්කෙළිය බ්‍රවුන්ලෝ තේ වතුයායේ 56 කොටසේ මව නොමැතිව සිටි කුඩා අඳුන් දිවි පැටවුන් සිව්දෙනෙකු අද (12) පෙරවරුවේදී මස්කෙළිය පොලිසිය සොයාගෙන ඇත. 12 December 2018
වව්නතිව් හි මියගිය පොලිස් සැරයන්ගේ පවුලේ අය ජනපති හමුවෙති මඩකලපුව, වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටිය දී ඝාතනයට ලක් වූ පොලිස් සැරයන් නිරෝෂන් ඉන්දික ප්‍රසන්න විරුවාගේ බිරිඳ පුතණුවන් ඇතුළු පවුලේ සාමාජිකයන් අද (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමු විය. 11 December 2018
‘හාවස්ට් 2018’ ප්‍රදර්ශනය ඇරඹේ නව කෘෂි සංස්කෘතියක් මෙරට ඇති කිරීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතිය මගින් සංවිධානය කළ ‘හාවස්ට් 2018’ කෘෂිකර්ම ප්‍රදර්ශනය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී අද (11) ආරම්භ කෙරිණි. 11 December 2018
අරුවක්කාඩු කසළ අංගනයට කතෝලික සභාවෙන් නිහඬ විරෝධතාවයක් අරුවක්කාඩු කසළ අංගනයට විරෝධය දක්වා හලාවත පදවිය මගින් සංවිධානය කර තිබූනිහඬ විරෝධතාවයක් අද (10) පුත්තලම කලපු තිරයේදී පැවැත්විණි. 10 December 2018
කොටි කාලේ වළ දැමු පීඩන බෝම්බයක් හමුවෙයි යුද සමයේදී කොටි සංවිධානය විසින් වළ දමන ලද කිලෝ 15 ක් බරැති අධි බලැති පීඩන බෝම්බයක් මුලතිව් කොක්කුතුඩුවායි ප්‍රදේශයේ තිබී හමු වී ඇති බව කොක්කුතුඩුවායි පොලීසිය පවසයි. 10 December 2018
රෝද පුටුවෙන් පේදුරුතුඩුවට ගිය ආබාධිත සෙබළා පිළිගනී දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා රෝද පුටුවෙන් ගමන් කළ යුද හමුදා ආබාධිත සෙබළාව පිළිගැනීම කෝප්රල් පි.කේ.ජි.කේ.කරුණාරත්න සෙබළා ඇතුළු වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ සෙබලුන් විසින් අද (09) සිදුකරනු ලැබීය. 09 December 2018
ජනපති ඉරණමඩු ජලාශයේ වාන් දොරටුවක් විවෘත කරයි ප්රතිසංස්කරණයෙන් පසු පළමුවරට කිලිනොච්චියේ ඉරණමඩු ජලාශය අද(07) වාන් දැමූ අතර ජලාශයේ වාන් දොරටුවක් විවෘත කිරීමේ අවස්ථාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 07 December 2018
මාතෘභූමි සුරක්ෂා පදනමෙන් පා ගමනක් රට තුළ ඇතිවී තිබෙන දේශපාලන අර්බුදකාරී තත්ත්වය ඉවත්වී මාතෘභූමිය සුරක්ෂා කිරීම උදෙසා මාතෘභූමි ‘‘සුරක්ෂා පදනම‘‘ සංවිධානය කළ පා ගමනක් අද (06) සම්බෝධි විහාරයේ සිට නිදහස් චතුරශ්‍රය දක්වා පැමිණියේය. 06 December 2018
ආචාර්ය එඩ්වින් ආරියදාසගේ 'විමුක්ති ප්‍රකාශ’ එළිදකී කලාශූරි ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ 97 වැනි උපන්දිනය නිමිත්තෙන් ඒ මහතා විසින් පරිවර්තනය කළ ඇමෙරිකානු ජනපති දේශන ඇතුළත් ’විමුක්ති ප්‍රකාශ’ ග්‍රන්ථය දොරට වැඩීමේ උත්සවය සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේදී පැවැත්විණි. 06 December 2018
‘වෙදැස’ ප්‍රදර්ශනයට සිසු සිසුවියන් රැසක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨය වසර 25ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ ’වෙදැස’ අධ්‍යාපනික වෛද්‍ය ප්‍රදර්ශනය දෙවැනි දිනටත් අද (5) බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි. 05 December 2018
'වෙදැස’ ප්‍රදර්ශනය ඇරඹේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨය සංවිධානය කළ ’වෙදැස’ අධ්‍යාපනික වෛද්‍ය ප්‍රදර්ශනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද (04) ආරම්භ කෙරිණි. 04 December 2018
යුද හමුදා විශේෂ කාන්තා සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් ’කාන්තා සංවර්ධනය හා තිරසර සාමය’ යන තේමාව යටතේ ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බළකාය සංවිධානය කළ විශේෂ කාන්තා සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී අද (4) පැවැත්විණි. 04 December 2018
කතානායක - හිටපු ජනපති අහම්බෙන් හමුවෙති පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතාගේ පියා වූ අභාවප්‍රාප්ත ඩී.එම්.පී.බී දසනායක මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා එය තැන්පත් කර තිබූ බොරැල්ලේ පෞද්ගලික මල් ශාලාවට දේශපාලන ලෝකයේ බොහෝ දෙනෙක් පැමිණියහ. 04 December 2018
රාජකාරි කළ පොලිස් නිලධාරියෙක් හප්පා මරලා අම්බලන්තොට නගරයේ රථවාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් නිළධාරින් දෙදෙනකු වැන් රථයකින් ආ පිරිසක් අද අලුයම 2.45ට පමණ යට කර එක් නිලධාරියකු මරා තවත් අයකු තුවාල කර පළාගොස් ඇතැයි පොලිසිය කියයි... 01 January 2026