




ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨය වසර 25ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කළ 'වෙදැස' අධ්‍යාපනික වෛද්‍ය ප්‍රදර්ශනය දෙවැනි දිනටත් අද (5) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.
මෙම ප්‍රදර්ශනය නැරඹීම සඳහා පාසල් දරුවන් ඇතුළු විශාල ජනතාවක් පැමිණෙමින් සිටී.
මෙම ප්‍රදර්ශනය මේ මස 8 වැනි දා දක්වා පැවැත්වේ.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘වෙදැස’ ප්‍රදර්ශනයට සිසු සිසුවියන් රැසක්