IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ආචාර්ය එඩ්වින් ආරියදාසගේ 'විමුක්ති ප්‍රකාශ’ එළිදකී

 

 

 

 

නිමල කොඩිතුවක්කු
 
කලාශූරි  ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ 97 වැනි උපන්දිනය නිමිත්තෙන් ඒ මහතා විසින් පරිවර්තනය කළ ඇමෙරිකානු ජනපති දේශන ඇතුළත්  'විමුක්ති ප‍්‍රකාශ' ග‍්‍රන්ථය දොරට වැඩීමේ උත්සවය සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේදී පැවැත්විණි.

ඇමෙරිකානු ව්‍යවස්ථා සම්පාදනයේ විවිධ අවස්ථාවල ඇමෙරිකානු ජනාධිපතිවරුන්ගේ දෙසුම් ඇතුළත් මෙම පරිවර්තන ග‍්‍රන්ථය සරසවි පොත් ප‍්‍රකාශනයකි.

මෙම අවස්ථාව සඳහා සර්වෝදය නිර්මාතෘ ආචාර්ය ඒ. ටී ආරියරත්න, මහාචාර්ය සුනිල් ආරියරත්න, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා හා සමාජ විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප‍්‍රණීත් අභයසුන්දර, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු සිවිල් සේවා නිලධාරී සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලක්ෂ්මන් වික‍්‍රමසිංහ, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ ඩී. රංජිත් කුමාර, සරසවි සමූහ ව්‍යාපාරයේ  සභාපති එච්. ඩී. පේ‍්‍රමසිරි යන මහත්වරු ඇතුළු පිරිසක් එක්වූහ.

(ඡායාරූප ගයාන් ලසන්ත)



අදහස් (2)

ආචාර්ය එඩ්වින් ආරියදාසගේ 'විමුක්ති ප්‍රකාශ’ එළිදකී

නිමල් Thursday, 06 December 2018 11:58 AM

මෙවන් පුද්ගලයින් රටේ සම්පත්. තව බොහෝකලක් ජීවත්වීමට ආයුෂ ලැබේවා

:       0       0

රුවන් Friday, 07 December 2018 01:42 PM

ඔබතුමා සක්විතිගෙන් පඩි ගත්තට ලැජ්ජාවක් නැත්ද? මිනිස්සු ඔබ විශ්වාස කරලා සක්විතිට සල්ලි දුන්නු බව දන්නවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site